ඉන්දියාවෙ කතාබහ වෙන මේ දෙවියන් කවුද ?
Denax Dossier
0:00 / 0:00
ඉන්දියාවෙ කතාබහ වෙන මේ දෙවියන් කවුද ?
233 просмотра · 3 дня назад
Denax Dossier
11 подписчиков
233 просмотра · 3 дня назад
ඉන්දියාව කියන්නෙ විවිද ආගම් ඇදහිලි බහුලව තිබෙන රටක්. ඉන්දියාවෙ මේ විදියට ගොඩක්ම ප්‍රසිද්ද කරුප්පුසාමි දෙවියන් ගැන තමයි අද වීඩියොවෙන් අරගෙන ආවෙ.
Website 👉🏼 https://denax999.github.io/deneth-sadeepaa...
Facebook 👉🏼 https://www.facebook.com/share/19bBasgyYV/...
Instagrame 👉🏼 https://www.instagram.com/deneth_sadeepa_?...
------------------------------------------------------------------------------
වීඩියෝ නිර්මානය සහ හඩකැවීම 👉🏼 Deneth Sadeepa
------------------------------------------------------------------------------
මූලාශ්‍ර 👇
1. Anna A. Ślączka —https://bulletin.rijksmuseum.nl/article/vi...
2.Eveline Masilamani-Meyer —https://hasp.ub.uni-heidelberg.de/catalog/...
3.Rijksmuseum — https://www.rijksmuseum.nl/en/collection/o...
මෙම වීඩියෝවේ ඉදිරිපත් කරන කරුප්පුසාමි සම්බන්ධ තොරතුරු පුරාවෘත්ත, ජනශ්‍රුති සහ ශාස්ත්‍රීය පර්යේෂණ අතර වෙනස සලකා ඉදිරිපත් කර ඇත. කරුප්පුසාමිගේ ආරම්භය පිළිබඳ සියලු ප්‍රදේශවලට එකසේ පිළිගත් එකම පුරාවෘත්තයක් නොමැති අතර, ප්‍රදේශයෙන් ප්‍රදේශයට කතා වෙනස් විය හැක.
#Karuppasamy #Karuppar #Karuppannasamy #KavalDeivam #TamilFolklore #IndianMythology #SinhalaMystery #SriLanka