Перейти к содержимому

සති 9 ට කිලෝ 10 ක් සහතිකව අඩුකරනව

Nurse Hesh

0:00 / 0:00

සති 9 ට කිලෝ 10 ක් සහතිකව අඩුකරනව

19 434 просмотра · 1 дн. назад
Nurse Hesh
381 тыс. подписчиков
19 434 просмотра · 1 дн. назад
මෙම වීඩියෝව මගින් ඔබට ශරීරයේ අතිරික්ත මේදය (Fat) කාර්යක්ෂමව දහනය කරගැනීම සඳහා අවශ්‍ය මූලික විද්‍යාත්මක පදනම සකස් කරගන්නා ආකාරය පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. මා විසින් හඳුන්වා දෙන මෙම දින 63ක විශේෂ වැඩසටහන සති 3 බැගින් ප්‍රධාන අදියර 3කට බෙදා ඇත. එහි පළමු අදියර වන මුල් සති 3 තුළ ඔබ විසින් "No Sugar Challenge" එක නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට ලබාගත හැක. 🎯 මෙම දින 63 Fat Loss Challenge එක සමඟ සම්බන්ධ වී ඔබගේ ශරීරයේ වෙනසක් ඇති කරගැනීමට කැමති නම්, පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න: 📲 WhatsApp: 071 256 0075 #NurseHesh #NoSugarChallenge #FatLossSinhala #WeightLossSinhala #BadaBassanaKrama #CeylonFitFam #HealthTipsSinhala #WeightLossJourney #bellyfat #bellfatloss #bellyfatworkout #weightloss #weightlosstips #weightlossmotivation #fatloss #fatlosstips #fatlossjourney #fatlossfast #fastfatloss #fastweightloss #nurseheshfatloss ‪@NurseHesh‬