Перейти к содержимому

🇵🇹 Milfontes | පෘතුගාලෙ ගැන පෘතුගාලෙම ජීවත් වන ලසිත්ගෙන් දැනගන්න

Lokewate Sudanthaka

0:00 / 0:00

🇵🇹 Milfontes | පෘතුගාලෙ ගැන පෘතුගාලෙම ජීවත් වන ලසිත්ගෙන් දැනගන්න

50 744 просмотра · 4 года назад
Lokewate Sudanthaka
211 тыс. подписчиков
50 744 просмотра · 4 года назад
මේ දවස් වල ලංකාව පුරාම පෘතුගාලෙ ගැන කතා වෙනවා. මම මේ පෘතුගාල සංචාරය කරල වීඩියෝ දාන්න ගත්තට පස්සෙ ලංකාවෙ අය ඒ රට ගැනයි ඒ රටට යන එක ගැනයි ඒ රටේ වීස ක්‍රම ගැනයි කතාකරන්න පටන් ගැනීම මට සතුටක්. ඒත් හුඟක් වීඩියෝ වල මිනිස්සු අන්දන බව පේනවා. මුලින් මේ වීඩියෝවෙ ලසිත් ඒ රට ගැන කියන ටික අහන්න ඉන්පස්සෙ මේ සතියෙ මම වීඩියෝවක් ඔයාලට දෙන්නම් පෘතුගාලෙට යන හැටි සහ ඒ රටේ ලියකියවිලි හදාගන්න හැටි ගැන. Facebook :   / sudanthakalokewate   Instagram :   / lokewatesudanthaka   Facebook Group :   / 258798072350671   Facebook Page :   / lokewatesudanthaka   #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone #SudanthakaVlog #LokewateSudanthaka #adaderana