තලහගම පන්සලේ බිනර පොහෝදා වැඩසටහන | Thalahagama Temple Binara Poya Program
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐰𝐢𝐭𝐡 𝐝𝐫𝐨𝐧𝐞
0:00 / 0:00
තලහගම පන්සලේ බිනර පොහෝදා වැඩසටහන | Thalahagama Temple Binara Poya Program
293 просмотра · 8 дн. назад
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐰𝐢𝐭𝐡 𝐝𝐫𝐨𝐧𝐞
660 подписчиков
293 просмотра · 8 дн. назад
තලහගම පන්සලේ බිනර පොහෝදා වැඩසටහන | Thalahagama Temple Binara Poya Program
මාකදුර,තලහගම ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ
බිනර පොහෝ දිනය පුරා ශිල සමාදන වැඩසටහන.
උදෑසන කැද පුජාව
උදෑසන සම්බුද්ධ පූජාව
උදෑසන දානය
ධර්ම දේශනය
ගිලන්පස විවේකය
භාවනාමය වැඩසටහන
දහවල් සම්බුද්ධ පූජාව
දහවල් දානය සහ පරිශ්කාර පූජාව
කාව්‍යමය ධර්ම දේශණය
ගිලන්පස විවේකය
ධර්ම දේශණය
සිල් පාවරණය - සමාලෝචනය
අශිර්වාද බෝධි පූජාව
කඩල දන්සල සහ අයිස්ක්‍රීම් දන්සල
මෙම සියලු වැඩසටන
නැසීගිය - ජයවර්ධන පතිරනගේ ප්‍රේමවතී මෑණියන්ගේ
දෙවර්ෂ පූරණ පිරීම නිමිති කොට ගෙන සිදු කරන ලදි .
තවද, මලිගස්පේ සුමනධම්මාලංකාර පොඩි හාමුදුරුවන් වහන්සේට,
රණවීරගේ ප්‍රයන්ත මහත්මා ,
ජගත් මහත්මා,
ජයවර්ධන මහත්මා
තවද පවුලේ සැම නමින් මිය ගිය සැමට පිං අනුමෝදන් පිණිස
දාකත්වය
කොටිකාවත්ත විමාලාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තලහගම විමලධීර ස්වාමින් වහන්සේ ඇතුළු කළ්‍යාන මිත්‍රයන් වහන්සේලා ,
සදාදරණිය ස්වාමියාන්න රණවීරගේ ජිනදාස පියාණන්
සහ දරුවන් 08 දෙනා සහ පවුලට සම්බන්ධ දරු මුණුපුරන් අතුළු කල්‍යාන මිතුරු එකතුව සිදු කරන ලදි.🌍 Travel with Drone |
ලෝකය උඩින් බලමු 🚁
Travel with Drone YouTube
චැනලයට පිළිගනිමු! මෙහිදී ඔබට ලෝකයේ අලංකාරම ස්ථාන උසෙන් දැකීමට, විලාසිතාමත් ඩ්‍රෝන් දෘශ්‍ය සහ සංචාරක අත්දැකීම් බෙදාගැනීමට හැකි වේ. 🌄🌊
අපිත් එක්ක එක්වෙන්න ,එක පසෙකින් නොදැකූ ස්ථාන, සුන්දර දෘශ්‍ය සහ ලෝකයේ වටිනා ස්ථාන, සෙරින සංගීතය සමඟ, උසින් බලන්න.
📍 Dji mini 3pro
📸 4K ඩ්‍රෝන් දෘශ්‍ය
🌐 රට පුරා ස්ථාන
🎵 නවීන සංගීත සහ සිනමාමය පෙනුමකින් යුතු වීඩියෝ
දැන්ම subscription කරන්න, ලෝකය නවකොටසේ බලන්න!
👉 Like, Share, සහ 🔔 Bell icon එක ක්ලික් කරන්න අලුත්ම වීඩියෝ ලබාගැනීමට!
ඔබට අවශ්‍ය ඩ්‍රෝන් වීඩියෝකරණයන් හා ඡායාරූපකරණයන් විශ්වාසවන්තව පහසු මිලට කර ගැනීම සදහා අදම කතා කරන්න
Wedding Photography | Fashion Photography| Pre Shoots | Commercial & Events
🪀 Contact us :
•0766342982
•0788730058
•0742698863
Kaduwela,
𝗗𝗿𝗼𝗻𝗲 shoots
𝙊𝙪𝙧 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚𝙨
🔘Weddings / Pre-Shoot Videos
🔘Religious ceremonies
🔘Hotel Promotion Videos
🔘Sports Events
🔘All Aerial Videos & Photo