කර්ලි හෙයාර් එකක් තියන ඔයා මේ දේවල් දැනන් හිටියද?
Bare blooms
0:00 / 0:00
කර්ලි හෙයාර් එකක් තියන ඔයා මේ දේවල් දැනන් හිටියද?
532 просмотра · 4 дн. назад
Bare blooms
4,82 тыс. подписчиков
532 просмотра · 4 дн. назад
ඔන්න ඔබේ Curly hair එක වඩාත් ලස්සනට සහ නිරෝගීව තියාගන්න උපකාරී වෙන වීඩියෝ එකක්! මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ Curly hair තියෙන ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුම රහස් සහ සත්කාර ගැනයි.
මේ වීඩියෝ එකෙන් ඔබ ඉගෙන ගන්න දේවල්:
Curly hair නඩත්තු කරන නිවැරදි ක්‍රම.
කොණ්ඩයේ ස්වාභාවික හැඩය ආරක්ෂා කරගන්නේ කොහොමද?
Curly hair වලට ගැලපෙන සරලම රූටින් එක.
ඔබත් curly hair තියෙන කෙනෙක් නම්, මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. ඔබේ ප්‍රශ්න සහ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා!
#curlyhair #curlyhaircare #haircare #sinhala #srilanka #beauty