කුද්දාල ජාතකය - Kuddala Jathkaya -
Lasanthi Wijayawickrama
0:00 / 0:00
කුද්දාල ජාතකය - Kuddala Jathkaya -
96 просмотров · 4 дня назад
Lasanthi Wijayawickrama
86 подписчиков
96 просмотров · 4 дня назад
“රහත් වන්න තරම් පින් තිබූ මේ චිත්තහත්ථ තෙරුන් වහන්සේ හය ගමනක් උපැවිදි වුණා නේ අනේ පෘථග්ජන බවේ දෝෂයක හැටි” කියලා මේ භික්ෂූන් වහන්සේලා කථා වුණා.
“පුහුදුන් සිත එනම් පෘථග්ජන සිත වහා වෙනස්වන සුළුයි. පාළනය කරන්නට අපහසුයි. අරමුණු වල ඇලෙනවා. වරක් ඇලුණොත් අතහරින්න පහසු නැහැ. මේ සිත දමනය කරගත යුතුයි. දමනය කළ සිත සැප ගෙන දෙනවා” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සිතේ ස්වභාවය පෙන්වා දුන්නා. - ජාතක පාළි Kuddala Jathkaya 2026-09-22 12-55-41-