සීලවිමංස ජාතකය -Seela Vimansa Jathakaya -
Lasanthi Wijayawickrama
0:00 / 0:00
සීලවිමංස ජාතකය -Seela Vimansa Jathakaya -
22 просмотра · 3 дня назад
Lasanthi Wijayawickrama
86 подписчиков
22 просмотра · 3 дня назад
සිත කය වචනය යන තිදොර නොඉක්ම වීමට ආධාරකය නම් ශීලයයි. ‘කළ්‍යානන්ති’ යනු වඩාත්ම යහපත් යන්නයි. ‘අනුත්තරන්ති’ සියලු ගුණයෙන් හෙබි ප්‍රධානියායි. ‘සීලවාති න භඤ්ඤතීති.’ නාගයා වුවත් අනුන් නොවෙහෙසවන කොට හිංසා නොකර සිටින විට සිල්වත් යන පැසසුම ලබයි. මේ කරුණින් ශීලයම උතුම් වේ. - ජාතක පාලි Seela Vimansa Jathakaya 2026-09-21 13-56-17 -