Перейти к содержимому

සල්ලි වියදම් නොකර Kitchen එක මෙහෙම වෙනස් කළා 😳☕ | Coffee Corner Reset

Vlog D:) Sri Lanka

0:00 / 0:00

සල්ලි වියදම් නොකර Kitchen එක මෙහෙම වෙනස් කළා 😳☕ | Coffee Corner Reset

2 510 просмотров · 3 дн. назад
Vlog D:) Sri Lanka
424 подписчика
2 510 просмотров · 3 дн. назад
අද මගේ kitchen එකත් එක්ක coffee corner එකත් අලුත් බඩු ගන්නෙ නැතුව, සල්ලි වියදම් නොකර ටිකක් වෙනස් කරගත්තා 🤎✨ ගෙදර තිබුණු දේවල් නැවත arrange කරලා, පුංචි පුංචි වෙනස්කම් කරලා kitchen එකට cozy & clean look එකක් ගන්න පුළුවන් වුණා. 🏡☕ Coffee එකක් හදාගෙන මේ පුංචි space එක enjoy කරන එක තමයි මගේ favourite part එක. 🤍 ඔයාලත් අලුත් බඩු ගන්නෙ නැතුව kitchen එක reset කරගන්න කැමති නම්, මේ vlog එක බලන්න. 🌿✨ ඔයාගේ kitchen එකේත් තියෙන පුංචි coffee corner එකක් තියෙනවද? ☕🤎 #KitchenReset #CoffeeCorner #KitchenOrganization #KitchenMakeover #KitchenVlog #SriLankanVlogger #SriLankaVlogs