මේ දේවල් හරියට කරනවා නම් මොන ව්‍යාපාරයද වට්ටන්න පුලුවන්? | What Businesses Can Learn From Buddhism
Business Advisor
0:00 / 0:00
මේ දේවල් හරියට කරනවා නම් මොන ව්‍යාපාරයද වට්ටන්න පුලුවන්? | What Businesses Can Learn From Buddhism
18 067 просмотров · 1 г. назад
Business Advisor
504 тыс. подписчиков
18 067 просмотров · 1 г. назад
මේ දේවල් හරියට කරනවා නම් මොන ව්‍යාපාරයද වට්ටන්න පුලුවන්? | What Businesses Can Learn From Buddhism
පොසොන් පොහොය නිමිත්තෙන් සඳලංකාවේ කළ්‍යාණදස්සන ගරු ස්වාමීන් වහන්සේ සමඟ කළ විශේෂ ධර්ම සාකච්චාව
වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය සිට...
0:00 - අද වැඩසටහන කරන තැන
1:30 - බිස්නස් කරලා කරලා අන්තිමේට අපිට මොනවා ලැබෙයිද?
3:00 - ලාභ පස්සෙම දුවන්න එපා
3:50 - දන්සල් දෙන එක කොච්චර වටිනවද?
6:00 - දෙන්න පුලුවන් ලොකුම දානය
7:00 - ණය ගත්තම කළමණාකරණය කරන්න ඕන කොහොමද?
8:20 - ණය නොවෙන්න නම් මේ දේවල් කරන්න
11:00 - කොච්චර මුදල් තිබුනත් හිතට සතුටක් නැත්තෙ ඇයි?
12:20 - ඕනවට එපාවට දන් පින් කරන්න එපා
14:40 - සේවකයෝ පරිපාලනය කරන්නෙ කොහොමද?
16:40 - පුදුමාකර වටිනාකමක් ඇති සප්ත අපරිහානී ධර්ම
17:06 - Meeting වල තියෙන වටිනාකම
19:20 - සමගිව රැස් වෙලා සමගිව කටයුතු කරලා සමගිව විසිර යන්න
20:20 - පවුල් ජීවිතයටත් මේක යොදාගන්න විදිහ
21:20 - අලුත් අලුත් නීති දාන්න එපා
22:00 - හරියට බදු එකතු කර ගන්න එකේ වටිනාකම
23:10 - Senior අයගෙන් Advice ගන්න
24:44 - ආයතනයේ කාන්තාවන්ට සුවපහසු වටපිටාවක් හදන්න
26:00 - පැරණි පුද පූජා නවත්තන්න එපා
27:00 - පැවිදි පක්ෂයකට ගරු කරලා සලකන්න
28:00 - මේ දේවල් ටික හරියට කරනවා නම් මොන ව්‍යාපාරයද වට්ටන්න පුලුවන්?
28:20 - සප්ත අපරිහානී ධර්ම සහ ලෙච්චවී රජසමයේ කතාව
31:00 - ආයතන ප්‍රධානියෝ මේ අයගෙන් පරිස්සම් වෙන්න!
32:20 - බුදුහාමුදුරුවෝ තරම් Branding කරපු කෙනෙක් නැද්ද?
33:20 - මහා සතිපට්ථාන සූත්‍ර්‍ය
36:00 - බුද්ධ ධර්මයේ එන අලෙවි කළමණාකරණය
38:00 - පාරිභෝගිකයන්ට දේ දෙන්න පුරුදු වෙමු
39:10 - බුද්ධ ධර්මයේ එන Emotional Intelligence
40:00 - හැමෝම ඉස්සරහ කාගෙවත් වැරදි පෙන්නන්න එපා
41:40 - හමුදාවේ හිටපු Emotional Intelligence වලින් වැඩ ගන්න නිළදාරියාගේ කතාව!
44:00 - Stress වැඩි වුනාම හිතන් නැතුව කරන දේවල්!
45:00 - දෙයක් කියන්න කලින් මෙහෙම හිතලා ඉන්න
48:00 - ලංකාවේ අය බිස්නස් කරන්න බය ඇයි?
49:00 - Overthinking නිසා බිස්නස් එකක් පටන ගන්න අමාරුයි
51:20 - අනිත්‍ය ධර්මය ප්‍රගුණ කරන්න කියන්නේ මේ නිසයි!
53:00 - මේ දේ තේරුම් ගත්තා නම් බිස්නස් කරන්න ගිහින් වහ බොන් නැ
55:30 - උත්සාහ කරන එක කොච්චර වටිනවද?
56:40 - උත්සාහ කරන අය වර්ග 04!
57:30 - මහන්සිවෙලා දියුණු වෙන අය
57:50 - දෙමව්පියන් නිසා සැප විදින අය
58:10 - කොච්චර මහන්සි වුනත් දියුණු වෙන්න බැරි අය
59:20 - පටන් ගත්ත ගමන්ම Fail වෙන අය සහ මොනවා කරත් දියුණු වෙන අය
1:01:00 - අත ගහන ගහන එක දියුණු වෙන අය
1:01:30 - කවදාවත් උත්සහ කරන එක නතර කරන්න එපා
1:02:50 - තමන්ගේ ඉලක්කය නිතර නිතර මතක් කරගන්න
1:04:00 - හීන දැක දැකම ඉන් නැතුව දියුණු වෙන්න නම්
1:07:20 - ව්‍යාපාර කරන්න මේ දේවල් වර්ධනය කරගන්න
#Bana #BusinessAdvisor #SriLankan #PosonPoyaDay #BusinessIdea #Budhism