ඔයාගේ PC එක Slow වෙලාද? 😱 මේ Software එකෙන් PC එකේ Performance වැඩි කරගන්න! | PC Tips Sinhala
WEB DEV GURU ARLK
0:00 / 0:00
ඔයාගේ PC එක Slow වෙලාද? 😱 මේ Software එකෙන් PC එකේ Performance වැඩි කරගන්න! | PC Tips Sinhala
95 просмотров · 1 дн. назад
WEB DEV GURU ARLK
378 подписчиков
95 просмотров · 1 дн. назад
💻 *ඔයාගේ Computer එක Slow වෙලාද? PC එක Hang වෙනවද?*
ඔයාගේ PC එකේ Performance අඩු වෙලාද? Software භාවිතා කරලා Computer එකේ Performance සහ Speed එක වැඩි කරගන්න පුළුවන් ක්රමයක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු.
මෙම වීඩියෝ එකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන්:
✅ PC එක Slow වෙන්න හේතු
✅ Software එක භාවිතා කරන ආකාරය
✅ Computer Performance වැඩි කරගන්න ක්රම
✅ PC එක හොඳින් Maintain කරගන්න Tips
🎯 IT ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුටත් තේරුම් ගන්න පුළුවන් සරල සිංහලෙන්.
❤️ වීඩියෝ එක වැදගත් නම් Like කරන්න.
🔔 අලුත් IT Lessons සහ Computer Tips දැනගන්න අපේ Channel එක Subscribe කරන්න.
*Learn IT in Sinhala – Start Your IT Journey Today!* 🚀