Перейти к содержимому

දෙවියන් වහන්සේගේ ස්වභාව​ය S 01 EP 3 - Prof. Anton Meemana

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

දෙවියන් වහන්සේගේ ස්වභාව​ය S 01 EP 3 - Prof. Anton Meemana

2 599 просмотров · 5 лет назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
39,6 тыс. подписчиков
2 599 просмотров · 5 лет назад
“දෙවියන් වහන්සේ මොන වගේද? “දකුණු ආසියාතික දේව සංකල්ප තුලින් බයිබලයේ එන අත්දැකීම තේරුම් ගත් නොහැකියි.” “අපි දෙවියන් වහන්සේව ප්‍රතිශේප කලත් උන්වහන්සේට බෑ අපිව ප්‍රතික්ශේප කරන්න” “අපි කැමති වුනත් අකමැති වුනත් අපි අයිති උන්වහන්සේට!” “අපි පැමිණියේ උන්වහන්සේගෙන්” “අපිව නඩත්තු කරන්නේ උන්වහන්සේගේ මැවිල්ල” මේ බයිබලය පිළිබඳ විග්‍රහාත්මක කතා මාලවක තුන්වැන්නයි., පහත සඳහන් ලින්ක් තුලට ගොස් පිළිවෙලින් ඔබට අධ්‍යනන කල හැක. S 01 EP 1-    • ශු. බයිබලයේ ඓතිහාසික පසුබි​ම... -  S 01 - ...   ශු. බයිබලයේ ඓතිහාසික පසුබිම... S 01 EP 2-    • දෙවියන් වහන්සේ පිළිබඳ හේබ්‍රෙව් ජනතාවගේ අත...   දෙවියන් වහන්සේ පිළිබඳ හේබ්‍රෙව් ජනතාවගේ අත්දැකීම. S 01 EP 3-    • දෙවියන් වහන්සේගේ ස්වභාව​ය S  01 EP 3 - Pro...   දෙවියන් වහන්සේගේ ස්වභාවය S 01 EP 4-    • බයිබලය ලියවුනේ කෙසේද ?  S  01 EP 4 - Prof....   බයිබලය ලියවුනේ කෙසේද ? S 01 EP 5-    • දෙවියන්  වහන්සේ ජුදා ජනතාව තෝරාගත්තේ ඇයි? ...   දෙවියන් වහන්සේ ජුදා ජනතාව තෝරාගත්තේ ඇයි?