මේ Shop එකට ගියාම හිස් අතින් එන්න බෑ 😭🛍️ |Big C Piliyandala | Cute find | Aesthetic #shopping 😍🛒
Simply Tharani 🤍🥀
0:00 / 0:00
මේ Shop එකට ගියාම හිස් අතින් එන්න බෑ 😭🛍️ |Big C Piliyandala | Cute find | Aesthetic #shopping 😍🛒
8 882 просмотра · 2 нед. назад
Simply Tharani 🤍🥀
7,67 тыс. подписчиков
8 882 просмотра · 2 нед. назад
🛍️✨ SHOPPING DAY WITH AMMA | Cute Finds & Home Shopping Vlog 🤍
අලුතින් open කරපු BIG C shop එකට ගිහින් ගෙදරට ඕනේ දේවල් ගන්න අතරේ, හරිම cute mugs ☕️, home decor items 🏡, kitchen things සහ තවත් ලස්සන ලස්සන දේවල් ගොඩක් දැක්කා 😍
ඒ shop එකේ තියෙන cute & useful things ටිකත් එක්ක අපේ full shopping experience එකම මේ vlog එකෙන් බලන්න 🤍✨
මේක කිසිම sponsored video එකක් නෙවෙයි. අපි shopping කරන්න ගිය වෙලාවේ හිතට අල්ලපු දේවල් ඔයාලත් එක්ක share කරන්න හිතුවා 🛍️🌷
අම්මාත් එක්ක ගෙවුණු මේ simple little shopping day එක ඔයාලා එක්කත් share කරන්න ලැබීම මට හරිම සතුටක් 🥰
ඔයාලටත් cute home & shopping finds බලන්න ආස නම් video එක අන්තිම වෙනකම් බලන්න 🤍
මේ shop එකෙන් මං ගත්ත දේවල් වල price එක්කම මේ video එකෙන් ඔයාලට බලන්න පුලුවන් 💕💕
✨ Like | Comment | Subscribe to Simply Tharani ✨
#SimplyTharani #ShoppingVlog #BigC #ShoppingWithAmma #HomeShopping #CuteFinds #SriLankaVlog #ShoppingDay #VlogSriLanka
Music provided by ;
BGM President
🎵Track : Cute BGM Compilation 3! -
• [Playlist] Cute BGM Compilation 3! (Cute/R...
🎈Song : Daystar - SOSO /
• ✨샛별 - SOSO✨(Royalty Free Music)
shushubobo - what the bunny doin
• [no copyright music] "what the bunny doin"...
Oneul - mix
• 행복이란 무얼까 | 귀여운 피아노 음악, 브이로그음악, 무료브금, Cute ...
🎵Music provided by BGM President
🎵Track : Refreshingly -
• [Happy Music] 산뜻하게 | 깨끗하게, 맑게, 자신있게 😊