Перейти к содержимому

OCTOBER මාසේ plan කරමු 🇱🇰✨| දවස් 30කට මගේ ජීවිතේ මමම plan කරගත්තා| monthly reset| සිංහල Vlog

Aushis way♡

0:00 / 0:00

OCTOBER මාසේ plan කරමු 🇱🇰✨| දවස් 30කට මගේ ජීවිතේ මමම plan කරගත්තා| monthly reset| සිංහල Vlog

20 003 просмотра · 1 день назад
Aushis way♡
4,5 тыс. подписчиков
20 003 просмотра · 1 день назад
Hey! In this video, I will share my October monthly planner including Letter for myself, monthly goals, september calendar with affirmations & mood tracker, habit tracker and October monthly review. අලුත් මාසයක් කියන්නේ calendar එකේ date එකක් වෙනස් වෙන එක විතරක් නෙවෙයි… 🤍 අපිට ආයෙත් අපිව reset කරගන්න ලැබෙන පොඩි opportunity එකක්. ඉතින් මේ පාර මගේ October මාසෙ plan කරගන්න මම ටිකක් වෙනස් විදිහකට journal එකක් හදන්න හිතුවා. ✨ මුලින්ම මම මාසෙ අන්තිමට මගේ goals achieve කරලා ඉවර වෙලා ඉන්න මාව imagine කරලා, මටම letter එකක් ලියනවා. ඒ වෙලාවේ මට කොහොම හැඟෙයිද කියලා හිතන එකෙන් තමයි මේ October plan එක පටන් ගන්නේ. ඊට පස්සේ මගේ goals ටික 🤍 Personal Goals 📚 Study Goals 🥗 Health Goals ✨ Other Goals කියලා categories 4කට බෙදලා ලියාගන්නවා. ඊට පස්සේ October Calendar එක, Mood Tracker එක, Daily Affirmations, Habit Tracker එක සහ අවසානයේ Monthly Review එකත් මගේ journal එකට add කරගන්නවා. මේ හැමදේම කරන අතරේ පොඩි breakfast එකක්, රසම රස cake එකක් 🍰 සහ මගේ සාමාන්‍ය දවසේ පොඩි moments ටිකත් මේ vlog එකේ තියෙනවා. මේ October මාසෙ මගේ goals වලට තවත් එක step එකක් ළඟා වෙන්න මම මටම challenge එකක් දීලා බලනවා. 🤍 ඔයාලත් මේ මාසෙ plan කරනවා නම්, මේ vlog එකත් එක්ක එකට journal එකක් හදන්න. ✨ Thank you for watching & being here with me. Music credits: Music by Chillpeach [ no copyright music ] In Dreamland -    • [no copyright music] 'In Dreamland ' backg...   [ no copyright music ] Lovely -    • [no copyright music] 'Lovely' lofi backgro...   OneuI -    • 우리 꼭 안아주자 | 귀여운음악, 브이로그음악, 무료브금, Cute Cozy...   • Music by Youtube Audio Library #SinhalaVlog #OctoberPlanner #MonthlyReset #MonthlyPlanning #SriLankanVlog #LifestyleVlog #SinhalaYouTuber #journaling #selfgrowth #aushisway