Mai Mara Prasangaya Song I මැයි මාර ප්‍රසංගය I ඈත කන්දේ ගසක් සිටුවමි I Suneera Sumanga
SANU MUSIC
0:00 / 0:00
Mai Mara Prasangaya Song I මැයි මාර ප්‍රසංගය I ඈත කන්දේ ගසක් සිටුවමි I Suneera Sumanga
57 270 просмотров · 1 год назад
SANU MUSIC
180 подписчиков
57 270 просмотров · 1 год назад
Title: Mai Mara Prasangaya
Artist: Suneera Sumanga
Lyrics: Mahinda Prasad Masimbula
Music: Chathura Gayan Jayaneththi
Video Edit by - Kaushalya Madhumadhawi
ඈත කන්දේ ගසක් සිටුවමි
මල් පිපේවී කවද හෝ එහි
එමල් ඔබහට පෙනී
සිතට සතුටක් දැනේවා
දැනේවා...
දැනේවා...
ඔබේ මුහුණේ සිනා සේයා
මං නොදැක්කත් කමක් නෑ
ඒක කන්දට පෙනේවා
පෙනේවා....
පෙනේවා...
ඒ කන්ද දෙස බලාගෙන මට ඉන්න ඉඩකඩ ලැබේවා
ලැබේවා....
ලැබේවා.....
මලෙක සුසුමත්
සුසුමෙ ස්වරයත්
ස්වරයෙ පැහැයත් වගේ
අමුතු විදිහට සිතන්නට මම
ඉගෙන ගත්තේ ඔබෙන්
අමුතු විදිහම ආදරේ නම් ඒක එහෙමම තියේවා
තියේවා...
තියේවා...