Перейти к содержимому

අභිධර්මය | 93 | විථි මුක්ත පාදය-චතුර්විධ කර්ම | 2026/08/02 - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන්වහන්සේ

Vipassana Meditation Centre - Dikhena

0:00 / 0:00

අභිධර්මය | 93 | විථි මුක්ත පාදය-චතුර්විධ කර්ම | 2026/08/02 - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන්වහන්සේ

422 просмотра · 1 месяц назад
Vipassana Meditation Centre - Dikhena
1,99 тыс. подписчиков
422 просмотра · 1 месяц назад
අභිධර්මය | විථි මුක්ත පාදය - චතුර්විධ කර්ම - 10 වෙනි කොටස කාම සුගති භූමිය (කුසල කාමාවචර) - විපාක ස්ථාන රූපාවචර භූමිය (රූපාවචර කුසල කර්ම) - විපාක ස්ථාන අරූපාවචර භූමිය (අරූපාවචර කුසල කර්ම) - විපාක ස්ථාන 93 වැඩසටහන විපාක ද‍ෙන ස්ථාන වශයෙන්ද කර්මය සතර ආකාරය අපාය භූමිය (අකුසල කර්ම) කාම සුගති භූමිය (කුසල කාමාවචර) රූපාවචර භූමිය (රූපාවචර කුසල කර්ම) අරූපාවචර භූමිය (අරූපාවචර කුසල කර්ම) පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ අභිධර්ම චන්ද්‍රිකාව නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් ධර්ම දේශනා මාලාව අති පූජනීය ගරු විපස්සනා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සෙගේ අනුසානා පරිදි මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාව.... මෙම වැඩසටහන් මාලාවට ඔබට පැමිණි සහභාගී විය හැකි අතර, නොපැමිණිය හැකි පින්වතුන් සඳහා ද මෙම වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සෑම ඉරිදා දිනකම සවස 2.00 සිට 4.00 දක්වා විකාශය කරන බවද දන්වා සිටිමු. Zoom Meeting ID: 202 604 0543 Passcode: 777777 https://us06web.zoom.us/j/2024043210?... Time Zone (GMT+5:30) Colombo Dikhena Vipassana Meditation, (Abidamma Institute's) Vipassna Meditation Center, Dikhena, Polgasowita (10320) Sri lanka. E mail - vipassanadikhena@gmail.com තෙරුවන් සරණයි !!! විපසස්නා භාවනා මධ්‍යස්ථානය - දික්හේන. පොල්ගස්ඕවිට. 10320 ඔබත් මා හැගි පින අනුමෝදන් වන්න.