Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs
Tshan Entertainment Karaoke / Backing Track
0:00 / 0:00
Pem sihine Karoke / Namal Udugama #sinhalakaroke #backingtrack #karoke #namaludugama #sinhalasongs
538 043 просмотра · 4 года назад
Tshan Entertainment Karaoke / Backing Track
104 тыс. подписчиков
538 043 просмотра · 4 года назад
@tshanentertainment
All the music in one place
Keyboard Backing Track
Karoke
Midi
Keyboard voices
Keyboard style
Songs Notation
Songs Chords
voices sample
octapad sample
Drams Sample
Expention pack
online lesson
පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
#Sinhalaoldsongs
#Sinhalanewsongs
#Sinhalaoldhit
#Sinhalakaroke
#SinhalaBackingTrack
#WithoutVoice
#WithLyrics
#karoke
#backingtrack
#sinhalasongs
https://www.facebook.com/groups/56118...
/ thushan1983
/ thushara.roshan.94
Thanks waching and please
Like / Comment / Shere / Subcribe 🙏🙏
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැරගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැරගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි
මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් වුනා
වෛරයක් නෑ හිතේ මං ආදරෙයි
සමුගෙන ගිය දා යළි සිහි වීලා
හැඩුවාදෝ ආයේ
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැරගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි
නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ
අහිමි වූ ආදරේ
තාම මම ආදරෙයි
මං ආදරෙයි
නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ
අහිමි වූ ආදරේ
තාම මම ආදරෙයි
මං ආදරෙයි
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැරගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි
පෙම් සිහිනේ ඇයි බිදුනේ
මා හැරගියේ කුමරියේ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි