Wahl Super Taper Original vs Fake Sinhala | මැෂින් එක ඇතුලම ගලවලා පෙන්වයි! ✂️🛑
Liva Salon Academy
0:00 / 0:00
Wahl Super Taper Original vs Fake Sinhala | මැෂින් එක ඇතුලම ගලවලා පෙන්වයි! ✂️🛑
732 просмотра · 3 мес. назад
Liva Salon Academy
7,66 тыс. подписчиков
732 просмотра · 3 мес. назад
අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ සැලෝන් ක්ෂේත්‍රයේ බහුලවම පාවිච්චි වෙන Wahl Super Taper කොණ්ඩය කපන මැෂින් එකේ Original එක සහ Fake එක වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා.
ගොඩක් අය බාහිර පෙනුම විතරක් බලලා රැවටුනත්, මේ වීඩියෝ එකෙන් අපි මැෂින් දෙකම සම්පූර්ණයෙන්ම ගලවලා, ඇතුලේ තියෙන මෝටර් එකේ සහ වයරින් එකේ සැබෑ වෙනසම ඔයාලට පෙන්වනවා.
📌 වීඩියෝ එකේ අන්තර්ගතය:
00:00 - Introduction (හැඳින්වීම)
01:00 - Front Design & Logo Difference
02:00 - Power Screw Adjustment
03:00 - Build Quality Comparison
04:00 - Bottom Casing Secrets
05:00 - Main Plug & Cord Quality
05:30 - Internal Motor Breakdown (මැෂින් එක ගලවා බැලීම)
06:00 - Outro & Warranty Tips
වීඩියෝ එක වටිනවා නම් දැන්ම Share කරලා, චැනල් එක Subscribe කරන්න අමතක කරන්න එපා!
#WahlSuperTaper #OriginalvsFake #WahlSriLanka #BarberLife #LivaSalonAcademy #HairClipperReview #SinhalaBarberTutorial