සෙත් පිරිත්/ Seth Pirith/සිතට සැනසීම ගෙනෙන සෙත් පිරිත්
sadhaham piyasa
0:00 / 0:00
සෙත් පිරිත්/ Seth Pirith/සිතට සැනසීම ගෙනෙන සෙත් පිරිත්
844 просмотра · 2 нед. назад
sadhaham piyasa
15 подписчиков
844 просмотра · 2 нед. назад
🙏සදහම් පියස වෙත සාදරයෙන් පිළිගනිමු!🙏
Sadaham Piyasa යනු බුදු දහමේ උතුම් පණිවිඩය සැම දෙනා වෙත ගෙන යාමේ අරමුණින් පවත්වාගෙන යන You Tube නාලිකාවකි.
මෙම නාලිකාව තුළින් ඔබට,
🌸 පිරිත් දේශනා සහ පිරිත් සජ්ඣායනා
🌸 ධර්ම දේශනා
🌸 බුදු දහම හා සම්බන්ධ වටිනා දහම් කරුණු
🌸 ජීවිතයට යහපත් මග පෙන්වන දහම් අවබෝධයන්
🌸 සිතට සැනසීම හා ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට උපකාරී වන දහම් වැඩසටහන්
ඇතුළු වටිනා දහම් අන්තර්ගතයන් ඔබ වෙත ගෙන්නෙමු.
🙏 ධර්මය ශ්‍රවණය කරමු.
🙏 ධර්මය අවබෝධ කරගනිමු.
🙏 ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමු.
Sadaham Piyasa You Tube නාලිකාව subscribe කර, 🔔Bell Icon එක ක්‍රියාත්මක කර අප සමඟ රැඳී සිටින්න.
ඔබටත් මෙම දහම් පණිවිඩය තවත් අය වෙත ගෙන යාමට හැකි වන පරිදි වීඩි
යෝ Like, Comment සහ Share කරන්න.
තෙරුවන් සරණයි 🙏🟰
#buddhadhamma #dhammadeshana #pirith #pirithchanting #sethpirith #sethpirithchanting #sinhalapirith #srilanka #buddhistchanting #පිරිත්#ධර්මදේශනා#Buddhism#SadahamPiyasa