#karaoke ¶ දිව රෑ දෙකෙහිම _ මොහිදීන් බෙග් | Diva Re Dekehima (Sasara gamana mekai) _ Mohideen Baig
Lalith's Music Chamber
0:00 / 0:00
#karaoke ¶ දිව රෑ දෙකෙහිම _ මොහිදීන් බෙග් | Diva Re Dekehima (Sasara gamana mekai) _ Mohideen Baig
4 497 просмотров · 7 месяцев назад
Lalith's Music Chamber
7,98 тыс. подписчиков
4 497 просмотров · 7 месяцев назад
මොහිදීන් බෙග් ගීත සහ කැරෝකේ සඳහා මේ ලින්ක් එකෙන් යන්න.
https://bit.ly/මොහිදීන්බෙග්
හැකි සෑම විටකම Like, comment, subscribe සහ share කිරීමෙන් අපට සහයෝගය දීම, මෙම ගීත රසිකයන් අතරට යෑමට සහ චැනලයේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වන බව ගෞරව පූර්වකව සිහිපත් කරමි.
Thank you for supporting us with Like, comment, subscribe & share.❤️❤️❤️🙏🙏🙏
දිව රෑ දෙකෙහිම (සසර ගමන මේකයි) | Diva Re Dekehima (Sasara gamana mekai)
kARAOKE: • #karaoke ¶ දිව රෑ දෙකෙහිම _ මොහිදීන් බෙග් ...
Original: • #original ¶ දිව රෑ දෙකෙහිම _ මොහිදීන් බෙග්...
කැරෝකේ kARAOKE songs : https://bit.ly/kARAOKEsongs
මුල් ගීත Original songs : https://bit.ly/OriginalGeetha
දිව රෑ දෙකෙහිම (සසර ගමන මේකයි) | Diva Re Dekehima (Sasara gamana mekai)
මුල් ගායනය : මොහිදීන් බෙග් Original Singer : Mohideen Baig
ගී පද : කරුණාරත්න අබේසේකර Lyrics : Karunarathna Abysekara
සංගීතය : සරත් වික්‍රම Music : Sarath Wikrama
Arranged by Lalith's Music Chamber
/ lalithsmusicchamber
(As a request made by @madjinadasa1229 )
Lyrics
සූර්යා සේ..ම චන්ද්‍රයා..
දිලෙනා.. සේ ලොවේ
සම්බුද්ධ නීති පවතී..
කිසිදා.. වෙනස් නොවේ..
දිව රෑ දෙකෙහිම
සෙවනැල්ලක් ලෙස
මරණය ලුහු බැඳ එයි
ගින්නට අළු වෙයි
පොළවට පස් වෙයි
කුණු කය කෙලවර වෙයි
සසර ගමන මේකයි
උපත විපත දැක
පහල ගලා යන
ගඟක මුලකි අගකී
තිර නැති ජීවිත
බාධක අතරේ
බැස යන රල වැලකී
සසර ගමන මේකයි
රාගය ද්වේශයේ
මෝහය මානයෙ
කුණු රොඩු තෙරපී
පාවෙන්නේ
දියෙන් උපන් දිය
දියටම මුසුවී
සලකුණු නැති ලෙස
දියවෙන්නේ
සසර ගමන මේකයි
වෛරෙන් වෛරේ
මහමෙර නොසැලේ
මෙත් මඳ පවනෙනි
සෙලවෙන්නේ
ඇවිලෙන ගින්නත්
දිය දහරෙන් මිස
කිසි කල ගින්නෙන්
නොනිවෙන්නේ
සසර ගමන මේකයි
දිව රෑ දෙකෙහිම
සෙවනැල්ලක් ලෙස
මරණය ලුහු බැඳ එයි
ගින්නට අළු වෙයි
පොළවට පස් වෙයි
කුණු කය කෙලවර වෙයි
සසර ගමන මේකයි
Hi everybody!!
I love music and I feel you too do so. I am a fan of music in different genres and languages. Here in this channel includes some covers done by me for my personal interest as well , their karaoke versions, their original songs, lyrics and description of the real creators of those songs. Please note that the term "original" here refers to a song by the original artist who sang the song, not the original song recorded. I offer my full respect and regards to the real creators of these songs and hope that they will not be harmed in any way. If you like my channel, please do subscribe and hit the bell icon. Do not forget to like, comment and share my videos.
Find me on Facebook : https://www.facebook.com/Laliths-Musi...
Follow me on Instagram : / laliths_music_chamber
Thank you!
Have a great day!!
ආයුබෝවන් ඔබ සැමට!
මම විවිධ කාණ්ඩවල, විවිධ භාෂාවන්ගේ සංගීතයන්ට කැමති අයෙකු වන අතර
අතර ඔබත් එසේම බව මට හැඟේ. හුදෙක් මගේ පෞද්ගලික උනන්දුව නිසාම මා විසින් කරන ලද ආවරණ කිහිපයක් මෙම චැනලය තුලින් එළි දකිනු ලබන අතර ඒවායේ කැරෝකී අනුවාදයන්, ඒවායෙහි මුල් ගීත, ගී පද (lyrics) මෙන්ම එම ගීතවල සැබෑ නිර්මාණකරුවන් පිළිබඳව විස්තරයක්ද ඇතුලත්වේ. මෙහිදී මුල් ගීත (Original) යනුවෙන් අදහස් වන්නේ එම ගීතය ගැයූ මුල් ශිල්පියා හෝ ශිල්පිනියගේ ගීතයක් යන්න මිස පටිගත කල මුල්ම ගීතය යන අදහස නොවන බව කාරුණිකව සලකන්න. මෙම ගීතවල සැබෑ නිර්මාණකරුවන්ට මාගේ සම්පුර්ණ ගෞරවය සහ ආචාරය පිරිනමන අතර ඔවුනට කිසිම අයුරකින් හානියක් නොවනු ඇතැයි අපේක්ෂා කරමි.
ඔබ Lalith's Music Chamber, මගේ නාලිකාවට සහයෝගය දැක්වීමට කැමැත්තේ නම් කරුණාකර දායක වී (SUBSCRIBE) සීනුව නිරූපකය (BELL) ඔබන්න. මගේ වීඩියෝ වලට කැමති හෝ අකැමැති බව (LIKE/UNLIKE), අදහස් දැක්වීමට (COMMENT)සහ බෙදා ගැනීමටද (SHARE) අමතක නොකරන්න.
ෆේස්බුක් හි මාව සොයා ගන්න: https://www.facebook.com/Laliths-Musi...
Instagram හි මා අනුගමනය කරන්න: / laliths_music_chamber
ස්තුතියි!!!
ඔබට සුභ දවසක්!!