සතර සෝතාපත්ති අංග - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
සතර සෝතාපත්ති අංග - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
3 927 просмотров · 5 л. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
3 927 просмотров · 5 л. назад
"සොතාපත්තියඞ්ගං, සොතාපත්තියඞ්ග’න්ති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමං නු ඛො සාරිපුත්ත, සොතාපත්තියඞ්ග'න්ති?"
"සාරිපුත්තය, සොතාපත්ති අංගය, ශොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?"
(සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සෝතාපත්ති සංයුක්තය, වෙළුද්වාර වර්ගය, දුතිය සාරිපුත්‌ත සූත්‍රය)
http://www.thripitakaya.org/tipitakay...
(සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සෝතාපත්ති සංයුක්තය, වෙළුද්වාර වර්ගය, සොතාපත්තියංග සූත්‍රය)
https://pitaka.lk/main?n=252012
සතර සෝතාපත්ති අංග පැහැදිළි කරමින් 2021-09-05 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි