Перейти к содержимому

ද්වේෂය මඟහරින මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

ද්වේෂය මඟහරින මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

16 619 просмотров · 5 л. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
16 619 просмотров · 5 л. назад
"පඤ්චිමෙ , භික්ඛවෙ, ආඝාතපටිවිනයා යත්ථ උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො" "මහණෙනි, යම් අරමුණෙක්හි උපන්නාවූ ක්‍රෝධය සියලු ආකාරයෙන් දුරුකටයුතුද ඒ මේ ක්‍රොධ සංසිඳීම් පසක් වෙත්" (අඞ්‌ගුත්‌තර නිකාය, පඤ්චක නිපාතය, ආඝාත වර්ගය, ආඝාතපටිවිනය සූත්‍රය) https://pitaka.lk/main?n=30261 http://www.thripitakaya.org/tipitakay... ද්වේෂය මඟහරින මඟ පැහැදිළි කරමින් 2021-07-19 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි