Перейти к содержимому

Historic Delegation of 250+ Japanese Visitors Arrives in Sri Lanka ජපන් ජාතිකයින් 250 එකවර ලංකාවට

SL Magz Tv

0:00 / 0:00

Historic Delegation of 250+ Japanese Visitors Arrives in Sri Lanka ජපන් ජාතිකයින් 250 එකවර ලංකාවට

2 657 просмотров · 2 недели назад
SL Magz Tv
16 подписчиков
2 657 просмотров · 2 недели назад
2026 අගෝස්තු 30 වැනිදා, ශ්‍රී ලංකාව තවත් ඉතිහාසයක් ලිව්වා. මෙතෙක් රටක් ලෙස ලැබූ විශාලතම පෞද්ගලිකව සංවිධානය කරන ලද ජපන් සංචාරක නියෝජිත පිරිස කොළඹට පැමිණියා. ‘ලිටල් ජපාන්’ මුලපිරීම ඔස්සේ ජපන් ජාතිකයින් 250 කට අධික පිරිසක් මෙරටට පැමිණි අතර, මෙය සංචාරක ක්ෂේත්‍රයට සහ ද්විපාර්ශ්වික සබඳතාවලට ඉමහත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. "ජපානය ශ්‍රී ලංකාවට නැවත පැමිණේ" යන තේමාව යටතේ මාස ගණනාවක සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පැමිණීම සිදු වුණා. එය ජනතා-ජනතා සබඳතා, සංස්කෘතික හා වාණිජ සබඳතා පුනර්ජීවනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ද හඳුන්වා දෙනවා. මෙම ඓතිහාසික නියෝජිත පිරිස එක් කරන ලද්දේ කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ සභාපති වෛද්‍ය රුවන් පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද 'ලිටල් ජපාන්' වේදිකාව ඔස්සේ. එය ජපන් සංචාරකයන්, ව්‍යාපාරිකයන් සහ ආයතන ශ්‍රී ලංකාවේ ගමනාන්ත, ව්‍යාපාර සහ ප්‍රජාවන් සමඟ සම්බන්ධ කරන ප්‍රමුඛ පෞද්ගලික වේදිකාවක්. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද සහභාගී වූ අතර, ජපානය සමඟ සංචාරක සබඳතා ගැඹුරු කිරීමට රජයේ සහාය ඔහු ප්‍රකාශ කළා. ඒ සමගම වෛද්‍ය රුවන් පෙරේරා මහතාගේ දායකත්වය ද අගය කළා. වෛද්‍ය රුවන් පෙරේරා මහතා, වසර ගණනාවක් ජපානයේ ජීවත් වී වැඩ කිරීමේ අත්දැකීම ඇතිව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කර 2024 දී 45 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක සිට, අද වන විට 250+ ජපන් සංචාරකයින් රැගත් විශාලතම පෞද්ගලික මෙහෙයුම් වලින් එකක් බවට පත් කර තිබෙනවා. ලිටල් ජපාන් යනු ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික හුවමාරුව, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාරික සබඳතා පෝෂණය කරන පාලමක්. මෙම මෙහෙයුම කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ මුලපිරීමක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහ ජපානය සමඟ ඇති සබඳතාවලට දීප්තිමත් අනාගතයක් ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා On August 30, 2026, Sri Lanka made history once again. The country welcomed its largest-ever privately organized Japanese visitor delegation to Colombo. Through the 'Little Japan' initiative, over 250 Japanese travellers arrived in Sri Lanka, marking a monumental milestone for tourism and bilateral cooperation between the two nations. Organized under the campaign banner "Japan Returns to Sri Lanka," this arrival is the result of months of careful planning. It is seen as a defining moment in renewing people-to-people, cultural, and commercial ties between Japan and Sri Lanka. This historic delegation was brought together by 'Little Japan' — a platform founded by Dr. Ruwan Perera, Chairman of Colombo International Airport Hotel. The platform connects Japanese visitors, businesses, and institutions with Sri Lankan destinations, enterprises, and communities. The event was also graced by Hon. Janitha Ruwan Kodithuwakku, Deputy Minister of Aviation, who emphasized the government's support for deepening tourism links with Japan and acknowledged Dr. Ruwan Perera's valuable contribution. Dr. Ruwan Perera, who lived and worked in Japan for several years, started this initiative in 2024 with a 45-member business delegation. Today, it has grown into one of the largest privately-led Japanese visitor programmes in Sri Lanka, now hosting over 250 travellers. Little Japan serves as a bridge fostering cultural exchange, tourism, and bilateral business ties between Sri Lanka and Japan. This initiative is powered by Colombo International Airport Hotel. We look forward to a bright future for Sri Lanka's tourism and its enduring friendship with Japan #LittleJapan #SriLanka #Japan #Tourism #RuwanPerera #ColomboAirportHotel #Diplomacy #CulturalExchange#adfactory#japanees embarcy#media