Asian Games 2026 in Japan ආසියානු තරඟාවලියට යන ශ්‍රි ලංකා කණ්ඩායම
SL Magz Tv
0:00 / 0:00
Asian Games 2026 in Japan ආසියානු තරඟාවලියට යන ශ්‍රි ලංකා කණ්ඩායම
103 просмотра · 4 дня назад
SL Magz Tv
16 подписчиков
103 просмотра · 4 дня назад
ආසියානු තරගාවලිය 2026 ජපානයේදි.
මෙම තරගාවලියට යන ශ්‍රි ලංකා කණ්ඩායම හදුන්වා දීම සහ නිල ඇගළුම් එලි දැක්වීම .
MAS සමුහය නිල ඇගළුම් අනුග්‍රාහකයා ලෙස මෙවර ක්‍රිඩා උලෙලට සහභාගි වෙන ශ්‍රි ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්මාණය වන සියළුම නිල ඇගළුම් සපයනු ලබයි.එක් එක් ක්‍රිඩා ඉසව්වට ගැලපෙන අයුරින් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ ශරීර චලනයන් ඇදුම්වල ප්‍රමානයන් , සුව පහසුව පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම නිල ඇදුම් කට්ටල නිර්මාණය කර තිබිම විශේෂත්වයකි.මීට අමතරව ශ්‍රි ලංකා කණ්ඩායමේ අනන්‍යතාවය සහ අභිමානයමනාව විදහා දැක්වෙන පරිදි මෙම සමස්ත ඇගළුම් එකතුව නිමවා ඇත
#asiangames2026 #asiangames2026injapan #japan #nationalolympiccometee #masholding #srilankansports #srilankanews #athlatic