Перейти к содержимому

අලුත් අවුරුද්දේ අලුත් මානසිකත්වයකින් (New Mindset) ජීවිතය දිනමු! 🎇✨

Mindful Monk

0:00 / 0:00

අලුත් අවුරුද්දේ අලුත් මානසිකත්වයකින් (New Mindset) ජීවිතය දිනමු! 🎇✨

2 612 просмотров · 5 мес. назад
Mindful Monk
2,05 тыс. подписчиков
2 612 просмотров · 5 мес. назад
​අලුත් අවුරුද්දක් උදාවෙද්දී අපි හැමෝම අලුත් ඇඳුම්, අලුත් බඩු බාහිරාදිය ගන්න උත්සාහ කරනවා. ඒත් ඇත්තටම අපේ ජීවිතය වෙනස් කරන්න නම් මුලින්ම වෙනස් වෙන්න ඕනේ අපේ "මානසිකත්වය" (Mindset). ​පරණ අසාර්ථක වීම්, පසුතැවීම් සහ සෘණාත්මක සිතුවිලි අතීතයට බාර දීලා, වඩාත් ශක්තිමත් සහ සාර්ථක මානසිකත්වයක් ගොඩනගා ගන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි. #mindfulness #Mindset #buddha #happynewyear