තත්පර 15න් මොළය Reset කරන මනෝවිද්‍යාත්මක රහස් 3ක් | Brain Psychology Sinhala
Rational Mind
0:00 / 0:00
තත්පර 15න් මොළය Reset කරන මනෝවිද්‍යාත්මක රහස් 3ක් | Brain Psychology Sinhala
266 024 просмотра · 3 месяца назад
Rational Mind
25,2 тыс. подписчиков
266 024 просмотра · 3 месяца назад
කිසිම වැරැද්දක් නැතුව, කවුරුත් මුකුත් නොකියාත් එකපාරටම ඔයාට ලොකු හිස්කමක්, එහෙමත් නැත්නම් මොකක්දෝ අවුලක් දැනිලා තියෙනවාද? දුකක්වත්, තරහක්වත් නෙවෙයි... නිකන්ම "Off" වුණු, කම්මැලි හැඟීමක්.
ගොඩක් අය හිතන්නේ මේ වගේ වෙලාවට බලෙන් ධනාත්මකව හිතන්න (Positive thinking) උත්සාහ කරන්න ඕනේ කියලා. හැබැයි මනෝවිද්‍යාව සහ ස්නායු විද්‍යාව (Neuroscience) කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඔයාගේ මූඩ් එක තත්පර 15ක් වැනි කෙටි කාලයකින් සම්පූර්ණයෙන්ම Reset කරලා, මොළයේ කෙමිකල්ස් ඔයාට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් සරල විද්‍යාත්මක උපක්‍රම (Triggers) 3ක් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා.
Facial Feedback Loop එකෙන් මොළයට ආරක්ෂාව ගැන සිග්නල් දෙන විදිහ, "Name it to tame it" ක්‍රමයෙන් මානසික පීඩනය (Stress) පාලනය කරන විදිහ සහ එක පුංචි වැඩකින් (Micro win) ඔයාගේ ඩෝපමීන් සිස්ටම් එක ඔන් කරගන්නා ආකාරය සරලව ඉගෙන ගන්න දැන්ම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මතක තබාගන්න, මූඩ් එක හැදෙනකන් වැඩ කල් දානවා වෙනුවට, වැඩක් පටන් ගත්තාම මූඩ් එක හැදෙන හැටි මේ වීඩියෝ එකෙන් ඔයාට වැටහේවි!
🎬 අපේ මනෝවිද්‍යා වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ එක මෙතනින් බලන්න: • ඔයාත් දේවල් ඕනවට වඩා හිතලා වෙහෙසෙන කෙනෙක්ද?
ඔයාගේ අදහසත් පහලින් Comment කරන්න. ඔයාටත් මේ වගේ කිසිම හේතුවක් නැතුව "Off" වෙන, හිස් බවක් දැනෙන දවස් තියෙනවාද? මේ ක්‍රම 3න් ඔයාට ලේසිම ක්‍රමය මොකක්ද?
If you found this video helpful, please Like, Share, and Subscribe for more Psychology insights!
#PsychologySinhala #BrainReset #DopamineHack #SinhalaMotivation #AsithaAnuradha #MentalHealthSriLanka #NeuroscienceSinhala #OverthinkingSinhala