Neela Bigu Kala | නීල බිගු කැල තාම රස පෙල 🌴💛| Reggae Cover | Mr. Victor Rathnayaka #reggae
KDP Reggae Vibe
0:00 / 0:00
Neela Bigu Kala | නීල බිගු කැල තාම රස පෙල 🌴💛| Reggae Cover | Mr. Victor Rathnayaka #reggae
49 877 просмотров · 3 месяца назад
KDP Reggae Vibe
6,1 тыс. подписчиков
49 877 просмотров · 3 месяца назад
Neela Bigu Kala Thama Rasa Pela 🌴💛 | නීල බිගු කැල තාම රස පෙල | Reggae Cover #reggae #kdpreggaevibe #song #music
Experience this beautiful Sinhala classic song reimagined in a smooth reggae style. 🌴✨
This version blends warm reggae grooves with emotional melodies while preserving the original soul of the song.
Original Sinhala song “Neela Bigu Kala Thama Rasa Pela” is recreated with a fresh reggae vibe for a new listening experience.
Neela Bigu Kala Thama Rasa Pela is a Sinhala song recreated with new music, AI-assisted production, and a fresh creative style, while staying true to the emotion of the original masterpiece.
Please note: These lyrics and musical composition belong to their original creators and are recreated solely for entertainment purposes.
මෙම ගී පද සහ තනු මුල් නිර්මාණකරුවන් සතු වන අතර, මෙය රසාස්වාදය සඳහා පමණක් නැවත නිර්මාණය කරන ලද්දකි.
━━━━━━━━━━━━━━━━━━━
🎧 Genre: Sinhala Reggae
🎼 Style: Chill / Roots Reggae / Lovers Reggae
━━━━━━━━━━━━━━━━━━━
🎤 Original Vocal – වික්ටර් රත්නායක
✍️ Lyrics – කේ ඩී කේ ධර්මවර්ධන
🎼 Music – වික්ටර් රත්නායක
🎧 Vocals – AI Generated
🎹 Covered by – KDP Reggae Vibe
⚙️ Technology – AI-assisted music production / arrangement
━━━━━━━━━━━━━━━━━━━
👍 Like | 💬 Comment | 🔔 Subscribe
for more Sinhala Reggae songs & covers 🌴💛
━━━━━━━━━━━━━━━━━━━
📩 Rights & Copyright
All rights and monetization privileges of the original song belong to its respective owners.
For copyright removal requests or concerns, please contact:
📧 lakmalkdp@gmail.com
Lyrics -
නීල බිගු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තමර පහසින්
මෝහනය වීලා...
නීල බිගු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තමර පහසින්
මෝහනය වීලා...
මාරුතේ මතුරා යතේ
සුරගුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරගුන් නෙලූ කැකුළු..
මාරුතේ මතුරා යතේ
සුරගුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරගුන් නෙලූ කැකුළු..
සුරගුන් නෙලූ කැකුළු..
නීල බිගු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තමර පහසින්
මෝහනය වීලා...
ජීවිතේ කිරි සාගරේ
කළබා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සගවා නොයන් සොදුරී...
ජීවිතේ කිරි සාගරේ
කළබා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සගවා නොයන් සොදුරී...
සගවා නොයන් සොඳුරී...
නීල බිගු කැල තාම රස පෙල
ආදරෙන් සනසාලා..
තිසර තුඩු මුදු තමර පහසින්
මෝහනය වීලා...
#neelabigukala #ReggaeDuet #sinhalasongs #LoveSong #KDPReggaeVibe #SriLankaMusic #reggaecover #islandmusic #chillmusic #srilankamusic #classiccover #reggaevibes #tropicalmusic #lovesong #music2026 #viralmusic #everyone #musicvideo #viral #rootsreggae