Birthplace of Buddhism බුදුන් උපන් පින්බිම | ලුම්බිණියේ අසිරිමත් ගමනක් A Journey to Lumbini
Sekara's Travels
0:00 / 0:00
Birthplace of Buddhism බුදුන් උපන් පින්බිම | ලුම්බිණියේ අසිරිමත් ගමනක් A Journey to Lumbini
4 822 просмотра · 2 месяца назад
Sekara's Travels
88 подписчиков
4 822 просмотра · 2 месяца назад
මීට වසර 2600කට පෙර සිද්ධාර්ථ කුමාරයා උපත ලැබූ ඒ පින්බිමට පියනගන්න ලැබීම ජීවිතයටම එකම එක වතාවක් ලබන උතුම් අත්දැකීමක්. මේ වීඩියෝවෙන් අපි ඔබව රැගෙන යන්නේ නේපාලයේ ලුම්බිණි නුවර පිහිටි පූජනීය මායාදේවී විහාරය වෙතයි. එහි ඇති සුවිශේෂී සලකුණු ගල (Marker Stone), ශාක්‍ය පොකුණ සහ අසෝක කුළුණ අපි මෙහිදී දැකබලා ගනිමු.
ඒ විතරක් නෙමෙයි, මුළු මහත් බෞද්ධ ලෝකයම එකම තැනකින් දැකබලා ගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? තායිලන්තයේ සුදු කිරිගරුඬ විහාරය, මියන්මාරයේ රන්වන් චෛත්‍යය, චීන මහා විහාරය සහ ජර්මනියේ නෙළුම් ස්තූපය ඇතුළු ලෝකයේ විවිධ රටවල් විසින් ලුම්බිණියේ ඉදිකර ඇති අලංකාර ජාත්‍යන්තර ආරාම කලාපයත් අපි මේ වීඩියෝවෙන් ගවේෂණය කරමු.
Lumbini is more than just a pilgrimage site—it is a global symbol of peace and historical architecture. In this documentary-style tour, we dive deep into the history hidden beneath the Maya Devi Temple, backed by UNESCO and Emperor Ashoka’s ancient inscriptions.
We also walk through the fascinating architectural divide of the Lumbini Master Plan: the East Monastic Zone (home to elegant Theravada structures from Thailand and Cambodia) and the West Monastic Zone (showcasing the vibrant Mahayana and Vajrayana cultures of East Asia and Europe). Discover how different nations honored the Buddha using their own native designs and materials!