දිව්ය පූජාවේ සංගීතය: ආත්මය ඔසවන යාගයක්ද? සංදර්ශනයක්ද? | නිකේතනාලෝකය | Walk With GOD
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
0:00 / 0:00
දිව්ය පූජාවේ සංගීතය: ආත්මය ඔසවන යාගයක්ද? සංදර්ශනයක්ද? | නිකේතනාලෝකය | Walk With GOD
1 176 просмотров · 13 часов назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
40,3 тыс. подписчиков
1 176 просмотров · 13 часов назад
දිව්ය පූජා යාගයේ දී සංගීතය සහ ගීතිකා භාවිතය පිළිබඳව අද සමාජයේ පවතින ගැටලු, සාකච්ඡා සහ සැබෑ දේවධර්මීය පසුබිම පිළිබඳව කෙරෙන ගැඹුරු විමසා බැලීමක්.
දිව්ය පූජාව කියන්නේ අපේ දක්ෂතා පෙන්වන සංදර්ශනයක්ද? නැතහොත් ක්රිස්තුස් වහන්සේගේ යාගය තුළ අපගේ ආත්මය දෙවියන් වහන්සේ වෙත ඔසවන පූජා යාගයක්ද? පූජාවේ දී ඩ්රම්ස්, ගිටාර් සහ විවිධ බටහිර බීට් භාවිතය සුදුසු ද? ගීතිකා කණ්ඩායම්වල වගකීම කුමක්ද?
මේ පිළිබඳව ගරු ශානිල් ජයවර්ධන පියතුමා ප්රමුඛ විද්වත් මඬුල්ල ගෙන එන පැහැදිලි කිරීම මෙහි අන්තර්ගත වේ.
🔔 අපගේ නාලිකාව Subscribe කර දිගටම රැඳී සිටින්න: @WalkWithGod
Video Chapters (Timestamps)
00:00 - ආරම්භය සහ ගීතිකා කණ්ඩායම් පිළිබඳ අත්දැකීම
01:03 - දිව්ය පූජාවේ සංගීත භාවිතය සහ පවතින මතවාද
01:40 - 10 වන පියුස් පාප්තුමා සහ සභාවේ සංගීත සම්ප්රදාය
02:22 - ආත්මය එසවීමද? මාංශයට ආමන්ත්රණය කිරීමද?
03:23 - ග්රෙගෝරියානු සංගීතයේ අර්ථය සහ සභාවේ උරුමය
05:07 - ගීතිකා කණ්ඩායම්වල සැබෑ කාර්යභාරය සහ වගකීම
06:07 - දිව්ය පූජාව උත්සවයක්ද? නැත්නම් යාගයක්ද?
07:18 - දක්ෂතා පෙන්වීම සහ ස්වයං දානය
08:24 - කුරුසියේ යාගය සහ අපේ ආකල්පය
09:56 - ජනතාවගේ සක්රීය සහභාගිත්වය සහ නිවැරදි දිශානතිය
11:23 - අවසාන පණිවිඩය: දිව්ය පූජාව අපේ යාච්ඤාවයි
#WalkWithGOD #HolyMass #CatholicChurch #SinhalaCatholic #Liturgy #christianmusic
Holy Mass Sinhala, Nikethanalokaya, Catholic Church Sri Lanka, Geethika Kandayama, Catholic Choir Sinhala, Holy Mass Liturgy Music, Divya Poojawa, Walk With GOD, Rev Fr Prasad Harshan, Catholic Sermons Sinhala