ජපානය ග්රහකයකට රොබෝවරුන් ගොඩබස්සවමින් සාම්පල එකතු කරපු Hayabusa 2 මෙහෙයුම | Story of Hayabusa 2
Asirimath Vishwaya
0:00 / 0:00
ජපානය ග්රහකයකට රොබෝවරුන් ගොඩබස්සවමින් සාම්පල එකතු කරපු Hayabusa 2 මෙහෙයුම | Story of Hayabusa 2
22 350 просмотров · 3 нед. назад
Asirimath Vishwaya
74,8 тыс. подписчиков
22 350 просмотров · 3 нед. назад
#AsirimathVishwaya #SinhalaScience #Space
ජපානය ග්රහකයකට රොබෝවරුන් ගොඩබස්සවමින් සාම්පල එකතු කරපු Hayabusa 2 මෙහෙයුම | Story of Hayabusa 2
පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300කටත් වඩා ඈතින් අභ්යවකාශයේ පාවෙන Ryugu ග්රහකය වෙත ගොස්, ඒ මතට සාර්ථකව රෝවර්ස් ගොඩබැස්සවීමට ජපානයේ JAXA අභ්යවකාශ ආයතනය සමත් වුණේ කෙසේද?
අවුරුදු 3කට වැඩි දීර්ඝ ගමන, ග්රහකයේ පස් සාම්පල ලබාගත් ආකාරය සහ පෘථිවියේ ජීවයේ ආරම්භය ගැන සොයාගත් අද්භූත තොරතුරු සියල්ල ඇතුළත් සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් නරඹන්න!
Audio Credits
-----------------------------------------------------------------------------------------------------------------
"Savfk - Journey To The Stars" is under a Creative Commons (CC-BY 3.0) license
/ savfkmusic
Music promoted by BreakingCopyright: http://bit.ly/journey-stars-song
-----------------------------------------------------------------------------------------------------------------
Thanks for Watching!