Перейти к содержимому

රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කරන්න සියල්ල සූදානම් | Story of Nancy Grace Roman Space Telescope

Asirimath Vishwaya

0:00 / 0:00

රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කරන්න සියල්ල සූදානම් | Story of Nancy Grace Roman Space Telescope

17 852 просмотра · 1 мес. назад
Asirimath Vishwaya
74,7 тыс. подписчиков
17 852 просмотра · 1 мес. назад
#AsirimathVishwaya #SinhalaScience #Space රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කරන්න සියල්ල සූදානම් | Story of Nancy Grace Roman Space Telescope ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් මීලගට අභ්‍යවකාශයට දියත් කරන නවතම දුරේක්ෂය වන්නේ Nancy Grace Roman දුරේක්ෂයයි. මේ දුරේක්ෂය කලින් දියත් කරපු ජේම්ස් වෙබ් දුරේක්ෂයට වඩා තවත් බලවත් දුරේක්ෂයක් විදියට හදුන්වාදෙන්න පුළුවන්. මොකද මේ දුරේක්ෂයේ තිබෙන විශේෂත්වය වන්නේ විශ්වයේ විවිධ ප්‍රදේශ සිතියම් ගත කිරීමයි. ඒ වගේම ජේම්ස් වෙබ් ට වඩා විශාල පුළුල් ප්‍රදේශයක් මේ දුරේක්ෂය මගින් නිරීක්ෂණය කිරීමේ හැකියාවද පවතී. තවද තාරකා විද්‍යාවේ ප්‍රබල අභිරහසක් වෙන අදුරු ශක්තිය පිළිබද තොරතුරු සෙවීමත් පිටසක්වල ග්‍රහලෝක නිරීක්ෂණ කිරීමටත් මෙය භාවිතා කරන්න විද්‍යාඥයින් සැරසෙයි! Audio Credits ----------------------------------------------------------------------------------------------------------------- "Savfk - Journey To The Stars" is under a Creative Commons (CC-BY 3.0) license    / savfkmusic   Music promoted by BreakingCopyright: http://bit.ly/journey-stars-song ----------------------------------------------------------------------------------------------------------------- If you have any copyright issues, please contact me via Facebook. Our Page link has already been mentioned at the bottom of the description. Thanks for Watching!