සත්තු හිර කරල හදනවාද මෙන්න විපාක | 2024.05.05 KOLABISSE DAMMANANDA | DARMDESANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
සත්තු හිර කරල හදනවාද මෙන්න විපාක | 2024.05.05 KOLABISSE DAMMANANDA | DARMDESANA
3 341 просмотр · 2 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
3 341 просмотр · 2 г. назад
දායකත්වය ෴
නො 04 ඇලබඩගම පුබුදු ජනපදයේ පදිංචි දැනට කුවෙට් හී සේවයේ නියුතු ආර් ඒ චන්ද්රාණී මහත්මිය
ප්රධාන අරමුණ෴
මීට වසර තුනකට පෙර මැයි මස පස්වන දින පරලොව සැපත් ඇලබඩගම පුබුදු ජනපදයේ විසු ඇම් ටී පුංචි මැණිකා මව් තුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඇම් ටී පුංචි මැණිකා මව්තුමියට මේ ගෞතම බුද්ධ ශාසනයේදී චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා
සෙසු අරමුණු෴
(පින් අනුමෝදන් කිරීම)
ආර් ඒ ජස්ටින් පියාණන්ට , ජිනසේන දයාබර ස්වාමිපුරුෂයාට ,
ආර් ඩී නිස්සංක පුතාට , ආර් ඒ මනෝජ් සංජීව පුතාට , ආර් ඒ ගුණසේකර අයියාට, සිරිල් අයියාටත් , උජිත් කුමාර පුතුට
ආර් ඒ කරුණාසීලි අක්කා ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
සෙත් පතා ආශීර්වාද කිරීම ෴
පේමා අක්කාගේ පවුලේ ආර් ඒ ආරියවතී ඇතුළු පවුලේ සැමට
ආර් ඒ ගුණතිලක ඇතුළු පවුලේ සැමට
RA කුසුමා පියසීලී ඇතුළු පවුලේ සැමටත් සෙත්පතා ආශීර්වාද කිරීම
ආර් ඩී නිශාන්ති , ජීවන් කුමාර , පමුදි සංජානා ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පත ආශිර්වාද කිරීම
කුවෙට් හී සේවයෙන් නියුතු කල්යාණ මිතුරියක් වන ප්රියංගණී නංගී ඇතුළු ඇගේ පවුලේ සියලු දෙනාටත් සෙත් පතා ආශිර්වාද කිරීම