Перейти к содержимому

Detha Depa Lana | දෑත දෙපාලන ගිගිරි සරින් | ලක්ෂ්මන් විජේසේකර

Lakshman Wijesekara

0:00 / 0:00

Detha Depa Lana | දෑත දෙපාලන ගිගිරි සරින් | ලක්ෂ්මන් විජේසේකර

703 773 просмотра · 4 года назад
Lakshman Wijesekara
19,1 тыс. подписчиков
703 773 просмотра · 4 года назад
දෑත දෙපාලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන්...// පෙරමග පියවර මැකෙන ලෙසින් ඈතට යනු මැන අසුරු සැණින් මා හඬවන්නට සිහින තුළින් අයදිමි යළි මෙහි නොඑන ලෙසින් දෑත දෙපාලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් නිදි යහනට වන් අකුණු සරින් මතක සිහින සිතුවිලි පුබුදන් හද මළගම දා මම වැළපෙම් විදුලිය සේ යළි සිනහ නොවෙන් දෑත දෙපාලන ගිගිරි සරින් මා කැඳවා නොතැවෙන් සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින් සෝක සුසුම් නොහෙලන් පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී තනුව - කිංස්ලි රාජසිංහ සංගීතය හා ගායනය - ලක්ෂ්මන් විජේසේකර