Baby Socks (0 - 3)Months | Crochet | 🧦 ළදරු මේස් දෙකක් ගොතමු 🧦 | #Anu's_Crochet - lesson 10
Anu's Crochet
0:00 / 0:00
Baby Socks (0 - 3)Months | Crochet | 🧦 ළදරු මේස් දෙකක් ගොතමු 🧦 | #Anu's_Crochet - lesson 10
9 028 просмотров · 3 года назад
Anu's Crochet
10,5 тыс. подписчиков
9 028 просмотров · 3 года назад
ආයුබෝවන් !
Anu’s Crochet වෙතින් "ගොතන්න හරි ලේසියි" යන මැයෙන් ඔබ වෙත ගෙන එන ගෙතුම් කලාව පිළිබඳ මූලික දැණුම මුල සිටම ඉතාමත් සරලව සිංහලෙන් ඉගැන්වෙන පාඨමාලාව වෙත ඔබ සැවොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
ඉතින් අද මේ දහවන පාඩමෙන් ඔබට කියාදෙන්නෙ වූල් වලින් මාස 3 ක් පමණ වන තුරු බබෙකුට මේස් දෙකක් ගොතාගන්න විදිහයි.
මූලික ගෙතුම් ක්රම ඉගැන්වෙන වීඩියෝව - • Anu's Crochet - Basic Crocheting Technique...
ළදරු තොප්පියක් ගොතන වීඩියෝව -
• Baby Hat 👒 ළදරු තොප්පියක් ගොතමු 👒 | Wool C...
එක් දිනකින් වෘත්තීමය ගෙත්තම් කාරිණියක් වීමට ඔබට පුළුවන් කියල දන්නවා ද? ඔව් ඔබට පුළුවන්.... දැන්ම 0767318343 අංකයට කෝල් ඒකක් ගන්න ඒහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඒවන්න...
එහෙමත් නැත්නම් අපේ FB Page එකට Massage එකක් දාන්න -
/ anuscrochet
ස්තූතියි !
ලක්මිණි අනුෂිකා ප්රේමරත්න
(ගෙතුම් නිර්මාණ පුහුණු උපදේශිකා)
0767318343