Перейти к содержимому

මේක නම් මාරම රසයි! 😍 ක්‍රීම් කැකර් කොත්තු ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න

Sand's Cooking Diaries

0:00 / 0:00

මේක නම් මාරම රසයි! 😍 ක්‍රීම් කැකර් කොත්තු ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න

233 просмотра · 3 нед. назад
Sand's Cooking Diaries
25 подписчиков
233 просмотра · 3 нед. назад
අද මම ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්, හරිම රසවත් ක්‍රීම් කැකර් කොත්තු රෙසිපි එකක්. 😍❤️ 🍽️ අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රීම් කැකර් බිස්කට් බිත්තර කැරට් ලූනු අමු මිරිස් ලීක්ස් කරපිංචා මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුණු රස අනුව තෙල් හෝ බටර් #CreamCrackerKottu #ක්‍රීම්කැකර්කොත්තු #SriLankanRecipes #EasyRecipes #SandasCookingDiaries