හිමියන්ගේ බණ සිය දහස් වාරයක් ඇහුවත් හිතට මෙච්චර දැනුණු බණක් මට හමු වුණේ නෑ | Kathnoruwe Thero 2026
යක්ෂ හෝරාව YAKSHA HORAWA
0:00 / 0:00
හිමියන්ගේ බණ සිය දහස් වාරයක් ඇහුවත් හිතට මෙච්චර දැනුණු බණක් මට හමු වුණේ නෑ | Kathnoruwe Thero 2026
41 599 просмотров · 4 месяца назад
යක්ෂ හෝරාව YAKSHA HORAWA
8,82 тыс. подписчиков
41 599 просмотров · 4 месяца назад
උතුම් වෙසක් පුන් පොහෝ දින රාත්රියේ ඓතිහාසික ගනේවෑව රාජමහා විහාරස්ථානයේදී පූජ්ය කත්නොරුවේ සිරිධම්ම හිමියන් (Kathnoruwe Siridhamma Thero) විසින් පවත්වන ලද, සිතට මාරම සහනයක් ගෙන දෙන දෙවන විශේෂ වෙසක් ධර්ම දේශනාව.
ජීවිතේ නොයෙකුත් ප්රශ්න, කනස්සල්ල සහ අවුල් සහගත තැන් නිසා හදවතින් තැවෙන මිනිසුන් වෙනුවෙන්, මේ වෙසක් පොහෝ දිනයේදී සැබෑ නිවීම ළඟා කරගන්නා ආකාරය උන්වහන්සේ ඉතාම ප්රායෝගිකව මේ දේශනාවෙන් පෙන්වා දෙනවා. "මේ වෙසක් දින හිත නිවන විශේෂ බණ" ශ්රවණය කිරීමෙන් ඔබේ කාන්සිය, පීඩනය දුරුවී සිතට මාරම සහනයක් ලැබෙනු නොඅනුමානයි.
මෙවැනි සිත නිවන, ජීවිතයට ආලෝකයක් දෙන උතුම් ධර්ම දේශනා දිගටම ශ්රවණය කිරීම සඳහා අපගේ YouTube චැනලය Subscribe කර එකතු වන්න. සැමට පින්බර වෙසක් මංගල්යයක් වේවා! 🙏✨☸️
#KathnoruweSiridhammaThero #GanewawaViharaya #VesakBana2026 #DharmaNews #SithaNiwanaBana #SinhalaBana #VesakPoya #SecondSermon #BuduSarunai #SriLanka #TrendingBana
DharmaDeshana