රණශූර රෝමය බිඳවැටුණේ ඊයම් නිසාද? රෝමයේ නොවිසඳුණු අභිරහස | Science Watch
Vidusara Online
0:00 / 0:00
රණශූර රෝමය බිඳවැටුණේ ඊයම් නිසාද? රෝමයේ නොවිසඳුණු අභිරහස | Science Watch
7 631 просмотр · 12 часов назад
Vidusara Online
145 тыс. подписчиков
7 631 просмотр · 12 часов назад
“ පුරාණ රෝමයේ ජනතාව තම පහසුවට භාවිත කළ ඊයම් රසායනිකය, රෝම අධිරාජ්‍යයේම විනාශයට හේතු වීම අදටත් නොවිසඳුණු අභිරහසකි. රෝමවරුන්ට ඊයම් ශරීරගත වී විෂවීම රෝම ශිෂ්ටාචාරය බිඳවැටීමට කෙතරම් දුරට බලපාන්නට ඇතිද? රණකාමී රෝම සීසර්වරුන්, සෙන්පතිවරුන් මේ ඊයම් රසායනය හමුවේ පරාජය වුණාද? ඔවුන්ගේ මොළය පවා අඩපණ කර ශිෂ්ටාචාරයක් වට්ටන්න මේ පුංචි මූලද්‍රව්‍යයකට පුළුවන් වුණාද? සියලු සවිස්තරාත්මක තොරතුරු මේ වීඩියෝ පටයෙන් ඔබ වෙත... ”
"The lead chemical that the people of ancient Rome used for convenience becoming the very cause of the Roman Empire's destruction remains an unsolved mystery even today. To what extent did lead poisoning among the Romans contribute to the collapse of Roman civilization? Did Rome's warrior Caesars and generals fall victim to this lead chemistry? Could a tiny element like this have been capable of crippling their minds and bringing down an entire civilization? All the detailed information awaits you in this video..."
--------------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
(රෝම ශිෂ්ටාචාරය බිඳවැටීමට ඊයම්වල බලපෑම සහ එහි විද්‍යාත්මක පදනම)
01:06 - රෝම ශිෂ්ටාචාරය
01:53 - රෝමය බිඳවැටීමට ඊයම් රසායනිකය බලපෑවාද?
02:50 - අතීත රෝමය බිඳවැටීමට ඊයම් හේතු වූ බව කියන විවිධ මතවාද
10:35 - "මොළයේ IQ Level 2.5- 3.0ත් අතර අගයකින් අඩුවීමේ අවදානමක්" ?
13:12 - රෝමයේ ඊයම් කතන්දරට විද්‍යාඥයින්ගේ පිළිතුරු
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook / vidusara
👉 Instagram / vidusara.lk
👉 Twitter / vidusaranews
👉 LinkedIn / vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#vidusara #vidusaraonline #science