Перейти к содержимому

168. උසාවිය ඇතුළේ දෙදෙනකු මරා පොලිසියට කොකා පෙන්නූ හැටි I ලංකාවේ උසාවියක් තුළ සිදු කළ පළමු ඝාතනය

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

0:00 / 0:00

168. උසාවිය ඇතුළේ දෙදෙනකු මරා පොලිසියට කොකා පෙන්නූ හැටි I ලංකාවේ උසාවියක් තුළ සිදු කළ පළමු ඝාතනය

91 017 просмотров · 1 г. назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
148 тыс. подписчиков
91 017 просмотров · 1 г. назад
උසාවිය ඇතුළේ දෙදෙනකු මරා පොලිසියට කොකා පෙන්නූ හැටි I ලංකාවේ උසාවියක් තුළ සිදු කළ පළමු ඝාතනය ගණේමුල්ලේ සංජීව ඝාතනය පිළිබඳ කතාබහ තව මත් අවසන් වී නැත. බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක කතා පුවතක් සේ බෙහෝ දෙනා එය රස විඳිමින් සිටිති. එහෙත් එය රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයකි. මේ වීඩියෝවෙන් අනාවරණය කරන්නේ ලංකාවේ උසාවියක් තුළ සිදු කරන ලද පළමු ඝාතනය ගැනයි. ඒ ඝාතනය සිදු කළ පුද්ගලයා මුළුමනින් ම පොලිසිය අමාරුවේ දැම්මේ ය. නඩුවෙන් නිදහස ද ලැබුවේ ය. ‪@kaarigechannel1‬