143. සාමනේර හිමිවරු 33ක් කපා කොටා දැමූ අරන්තලාව භික්ෂු සංහාරය - The massacre of monks in Aranthalawa
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
0:00 / 0:00
143. සාමනේර හිමිවරු 33ක් කපා කොටා දැමූ අරන්තලාව භික්ෂු සංහාරය - The massacre of monks in Aranthalawa
20 291 просмотр · 1 г. назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
148 тыс. подписчиков
20 291 просмотр · 1 г. назад
සාමනේර හිමිවරුන් 33ක් කපා කොටා දැමූ - අරන්තලාව භික්ෂු සංහාරය
“ඔක්කොම හරි නේ ද? ඩ්‍රයිවර් මහත්තයෝ තුනුරුවන්ගේ සරණයි කියලා එහෙනම් දැන් අපි පිටත් වෙමු” හෑගොඩ ඉන්දසාර ලොකු හාමුදුරුවෝ බස්රියට ගොඩ වුණේ එහෙම කියමින්.
එහෙත්, එදා, ඒ වෙලාවට, ඒ බස්රිය, එවැනි ගමනක් පිටත් වන බව කොටි සංවිධානය අම්පාර ලංගම ඩිපෝවෙන් දැන ගෙන තිබුණු බව ඉන්දසාර හාමුදුරුවෝ දැන සිටියේ නැහැ.
සාමනේර හිමිවරුන් තිස් දෙනකු ඇතුළු තිස් හතර දෙනකු අවසන් ගමන් යැවූ ඉරණම් කතාව හෙවත් අරන්තලාවේ භික්ෂු සංහාරය පිළිබඳ කතාව ඇරඹුණේ ඒ අයුරින්.
මෙවර වීඩියෝව වෙන් වී ඇත්තේ ඒ කතාව වෙනුවෙන්.
@kaarigechannel1