Перейти к содержимому

කට් කිරීමට සුදුසු ඇන්තූරියම් පැළ හදුනා ගන්නෙ කෙසේද ? 🌷✨| ඇන්තූරියම් ගැන ඉගෙන ගමු . ☺ | #viral

KG Anthurium

0:00 / 0:00

කට් කිරීමට සුදුසු ඇන්තූරියම් පැළ හදුනා ගන්නෙ කෙසේද ? 🌷✨| ඇන්තූරියම් ගැන ඉගෙන ගමු . ☺ | #viral

290 просмотров · 10 дней назад
KG Anthurium
36 подписчиков
290 просмотров · 10 дней назад
ආයුබෝවන් . 🙏 ඔයාලව KG anthurium නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා . ☺ ඉතින් ඔයාලා දන්නවත් වගේ මම මේ නාලිකාව ඔස්සෙ බැංකොක් පැළ විකිණීම සිදු කරනවා . 🌷 ඒ වගේම මගේ බැංකොක් ඇන්තූරියම් පිළිබඳ දැනුමද ඔයාලා සමග බෙදාගන්නවා . ☺ බැංකොක් ඇන්තූරියම් පිළිබඳ ඔබ නොදත් බොහෝ දෑ මගේ නාලිකාව තුළින් ඔයාලට ලබා ගන්න පුලුවන් . ☺ දැනුම ලබාගන්න , නීරෝගී බැංකොක් ඇන්තූරියම් පැළ ලබා ගන්න මේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න . ♥️ විකිණීමට ඇති පැළ සීමිත නිසා මුලින්ම ගන්න මගේ KG Anthurium නාලිකාව Subscribe කරලා Bell icon එකත් click කරලම තියාගන්න . ☺ අලුත් පැළ පැකේජ් එකකින් හරි පැළ ගැන වැදගත් වීඩියෝ එකකින් හරි නැවත හම්බෙමු එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න . ☺ Join KG Anthuirum Family .... 🌷🤍🍀 #viral #viralvideo #flowers #plants #anthurium #sell #viralanthuriumflowersvideo #youtuber #youtube #srilanka #ඇන්තූරියම් #indorplants #anthuriumplantcare #anthuriumwagawa #ytviral #viralflowers