මාළු ස්ටූවක් කිරි මාළුවලට නොදෙවෙනි රසට හදමු | Sri Lankan Fish Stew Easy Recipe | Chandi Cooking Hut
Chandi Cooking Hut
0:00 / 0:00
මාළු ස්ටූවක් කිරි මාළුවලට නොදෙවෙනි රසට හදමු | Sri Lankan Fish Stew Easy Recipe | Chandi Cooking Hut
5 611 просмотров · 2 года назад
Chandi Cooking Hut
36,8 тыс. подписчиков
5 611 просмотров · 2 года назад
How to make delicious Fish Stew easily? This video guide you to prepare a absolutely flavorful fish stew dish.
It is a healthy and robust fish stew that is perfect for sharing with loved ones and friends for their breakfast, lunch or dinner.
The fish stew cooked in this Sri Lankan way is not only delicious, but also having a pleasant and distinctive smell. The secret is the added aromatics such as pandan (rampa) leaves, Curry leaves, Onions, Garlic, Ginger, Cardamom, Cloves and Cinnamon Sticks.
Mustard Powder & Vinegar mixed boiled fish stock (gravy) base gives it the special flavor of fish stew.
Actually, it is a robust mixture of tender fish (Seer/ Trevally or Sail Fish), carrots, capsicum, and tomatoes.
You can serve it over steamed rice, string hopers or crusty bread.
You will definitely add this special fish stew recipe to your collection of favorite fish recipes such as spicy fish curry, creamy fish gravy, fish broth recipe etc.
රසවත් මාළු ස්ටුවක් පහසුවෙන් හදන්නේ කොහොමද? මෙම වීඩියෝව ඔබට රස සපිරි මාළු ස්ටුවක් සාදාගැනීමට මග පෙන්වනවා.
මෙය ඔබගේ ආදරණීය අයට, හිතවතුනට ඔවුන්ගේ උදය, දහවල් හෝ රාත්‍රී ආහාරයට පිළිගැන්වීමට සුදුසු සෞඛ්‍ය සම්පන්න ගුණදායක රස සුවද සපිරි මාළු ස්ටූවක්.
ශ්‍රී ලාංකික ක්‍රමයට උයන මේ මාළු ස්ටුව රසවත් වගේම ආවේණික සුවදකින් යුත් ව්‍යංජනයක්. එහි රහස, එයට එකතු කරන රම්ප, කරපිංච, ළූණු, සුදුළූණු, කරදමුංගු, කරාබුනැටි, කුරුදුපොතු වගේ සුගන්ධකාරකයි.
මාළු තැම්බූ දියරයට අබ හා විනාකිරි මිශ්‍ර කර සාදාගන්නා මාධ්‍ය එයට මාළු ස්ටූවේ විශේෂ රසය ලබාදෙනව.
සැබවින්ම මෙය, මෙලෙක් මාළු ( තෝර/ පරා මාළු හෝ තලපත්), කැරට්, මාළුමිරිස් හා තක්තාලි මිශ්‍රිත රස සුවද සපිරි මාළු ව්‍යංජනයක්.
මෙය බත්, ඉදිආප්ප, පාන් සමග කෑමට හරිම අපූරු ආහාරයක්.
ඔබ මෙම මාළු ස්ටූ රෙසිපියත් කිරි මාළු කරිය, මිරිසට මාළු කරිය, මාළු හොදි රෙසිපි වගේ ඔබගේ ප්‍රියතම රෙසිපි අතරට එකතු කර ගනු නිසැකයි.
Ingredients for preparing Fish Stew: -
Fish 500 grams - Seer (Thorra), Trevally (Para) or Sailfish
For boiling fish –
Mustard Powder 1 /2 tsp.
Pepper Powder 1 tsp.
Turmeric Powder 1 /2 tsp.
Vinegar 1 tablespoon.
Chopped 3 pods of Cardamom, 4 Cloves, Cinnamon I inch.
Salt 1 /2 tsp.
A cup of water.
For making special mixture with fish stock –
Mustard Powder 2 1 /2 tsp
Vinegar 2 tablespoons.
For tempering veggie & fish –
Few pieces of rampa.
2 pinches of curry leaves.
Chopped 4 cloves of garlic & raw ginger 1 inch.
Pepper powder 1 tsp.
Turmeric powder 1 /4 tsp.
Salt 1 /4 tsp.
2 Carrots.
2 pods of Capsicums.
5 or 6 small pods of Green Chilies.
2 B Onions.
2 tomatoes.
A little amount of coconut oil.
මාළු ස්ටූ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය -
මාළු ග්‍රෑම් 500 යි (තෝර/ පරා/ තලපත්)
මාළු තම්බාගැනීමට -
අබ කුඩු තේ හැඳි 1 /2 ක්.
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්.
කහ කුඩු තේ හැඳි 1 / 2 ක්.
විනාකිරි මේස හැඳි 1 ක්.
තලාගත් කරදමුංගු කරල් 3, කරාබුනැටි 4, කුරුදුපොතු අඟලක්.
ලුණු තේ හැඳි 1 / 2 ක්.
වතුර කෝප්ප 1 ක්.
තැම්බූ මාළු වතුරින් මිශ්‍රණය සාදාගැනීමට -
අබ කුඩු තේ හැඳි 2 1 /2 ක්.
විනාකිරි මේස හැඳි 2 ක්.
මාළු එළවළු තෙම්පරාදුවට -
රම්ප කැබලි කිහිපයක්.
කරපිංචා කිනිති 2 ක්.
තලාගත් සුදුළූණු බික් 4 ක් හා අමු ඉඟුරු අඟලක්.
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්.
කහ කුඩු තේ හැඳි 1 / 4 ක්.
ලුණු තේ හැඳි 1 / 4 ක්.
කැරට් අල 2 ක්.
කුඩා මාළුමිරිස් කරල් 2 ක්.
අමුමිරිස් කරල් 5 ක් හෝ 6 ක්.
රටළූණු ගෙඩි 2 ක්.
තක්කාල් ගෙඩි 2 ක්.
පොල් තෙල් ස්වල්පයක්.
Timestamps -
00:00 Today topic - Sri Lankan Fish Stew.
00:56 Describing type of fish & ingredients.
02:28 Boiling fish.
04:18 Prepared natural flavors that are needed to be added.
05:03 Back to boiling fish.
05:57 Separation of boiled fish & gravy.
06:37 Preparation of veggie those are needed to be added.
10:00 Preparation of special mixture with Mustard & Vinegar.
10:43 Tempering veggie & cooking fish stew.
14:41 Quality highlights of fish stew.
14:57 Getting ready to serve.
15:29 End up messages.
#sail_fish_stew
#sri_Lankan_Fish_Curry
#fish_stew_recipe
#easy_recipes