ක්‍රම් කෝට් කරමු කේක් එකක්🎂|how to crumb coat a cake ??🎂
Yuki Sweets
0:00 / 0:00
ක්‍රම් කෝට් කරමු කේක් එකක්🎂|how to crumb coat a cake ??🎂
196 просмотров · 11 мес. назад
Yuki Sweets
977 подписчиков
196 просмотров · 11 мес. назад
මේ video එකෙන් ඔයාට කේක් එකක් හරිම smooth final look එකක් ගන්න Crumb Coat එක කොහොමද දාන්නේ කියලා හැම පියවරක්ම ලේසි විදිහට මම explain කරනවා.
👉 Crumb coat කියන්නේ මොකක්ද
👉 Buttercream / Whipped Cream දාන්නේ කොහොමද
👉 Sides & Top smooth කරන tips
👉 Fridge time + beginner mistakes avoid කරන හැටි
ඕනෑම cake decorator එකට ඉතාම වැදගත් basic skill එකක්. ඔයාලාත් try කරලා බලන්න! ❤️
#CrumbCoat #CakeDecorating #SinhalaBaking #CakeTutorial #YukiSweets #BakingBasics #SriLanka