Перейти к содержимому

විපින් ක්‍රීම් වෙනුවට ලේසියෙන්ම හදන්න පුලුවන් මොක් ක්‍රීම් | Mock cream recipe sinhala #viral #fypシ

Easy Homemade Cakes

0:00 / 0:00

විපින් ක්‍රීම් වෙනුවට ලේසියෙන්ම හදන්න පුලුවන් මොක් ක්‍රීම් | Mock cream recipe sinhala #viral #fypシ

82 190 просмотров · 10 месяцев назад
Easy Homemade Cakes
63,4 тыс. подписчиков
82 190 просмотров · 10 месяцев назад
විපින් ක්‍රීම් වෙනුවට ලේසියෙන්ම හදන්න පුලුවන් මොක් ක්‍රීම් | Mock cream recipe sinhala #viral #fypシ Whipping cream එකක් නැති වෙලා cake එකක් හදා ගන්න එක අමාරුද? 😅 එහෙනම් මේ homemade Mock Cream recipe එකෙන් ලස්සන creamy frosting එකක් ගෙදරදීම හදාගන්න පුලුවන්! 💕 Simple ingredients වලින් මේක අතිශය ලේසි විදිහට හදන්න පුලුවන් 😋 🍰 Ingredients: Butter 100g Milk powder 30g Cocoa powder 1-2 tablespoons (optional) Hot water 120ml Gelatine 5g Measuring cup size - 240ml 🍰 රෙසිපිය: බටර් 100g කිරි පිටි 30g කොකොවා පව්ඩර් මේස හැඳි 1-2 (අවශ්‍ය නම්) උණු වතුර මි.ලී. 120 ජෙලටින් 5g කෝප්ප මිනුම - 240 මි.ලී. 👇 වීඩියෝ එක බලලා Like 👍, Share ❤️, Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! #MockCream #WhippingCreamAlternative #SinhalaRecipe #EasyDessert #SriLanka #HomemadeCream #BakingTips #ViralRecipe