Sulaga numba wage Song Meaning - සුළඟ නුඹ වගේ ගී අරුත | Gee Aruth
Gee Aruth
0:00 / 0:00
Sulaga numba wage Song Meaning - සුළඟ නුඹ වගේ ගී අරුත | Gee Aruth
96 019 просмотров · 5 лет назад
Gee Aruth
61 тыс. подписчиков
96 019 просмотров · 5 лет назад
සුළඟ නුඹ වගේ - Sulaga Nuba Wage
මුල් ගායනය : Karunarathna Divulgane
සංගීතය : Gunadasa Kapuge
පද රචනය : Yamuna Malini
සුළඟ නුඹ වගේ, සිත් මල වටා එතී
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ, සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම, පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගේ.....
සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුළඟ නුඹ වගේ....
#geearuth