Перейти к содержимому

සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Gee Aruth

Gee Aruth

0:00 / 0:00

සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Gee Aruth

54 037 просмотров · 5 л. назад
Gee Aruth
61 тыс. подписчиков
54 037 просмотров · 5 л. назад
ගායනය - සුනිල් එදිරිසිංහ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්// තරුවක් ලෙසින් වැළපී හඬා රැයේ දැරියක් හිදී තනිවී දෙමංසලේ නොසැලී රැදී කදුලක් ඇගේ නෙතේ හඩගා කියයි නටඹුන් අතීතයේ සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිදී හදවිල් තලේ මගේ සද තාරකා අදුරේ නිවී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ සන්තාප මාවතේ සංවේදනා මැදුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් Subscribe 👉 Gee Aruth