Перейти к содержимому

පෝශණීය කෑම වේලකට අලුත් රෙසිපි එකක් | rice balls | hal piti bola | steam rice balls | breakfast

My Easy Recipe

0:00 / 0:00

පෝශණීය කෑම වේලකට අලුත් රෙසිපි එකක් | rice balls | hal piti bola | steam rice balls | breakfast

156 234 просмотра · 2 года назад
My Easy Recipe
596 тыс. подписчиков
156 234 просмотра · 2 года назад
dinner recipe sinhala උදේට \ රෑට හාල් පිටි වලින් කන්න ආස හිතෙන කෑමක් ඇල් වතුර පිරිසි කොප්පයක් ලුණු තේ හැදි 1/4 පොල්තෙල් මේස හැන්දක් හාල් පිටි කප් එකක් 200g පොල්තෙල් මේස හැදි 2ක් අබතේ හැදි 1/2 ලූනූ,ලික්ස්,කැරට්,කරපිංචා කහ කුඩු තේ හැදි 1/8 ලුණු කුඩු තේ හැදි 1/4 පොල්තෙල් මේස හැදි 2 කුරුදු ,එනසල්,කරාඹු නැටි ලූනූ ගෙඩියකින් 1/4 තක්කාලි 1/2 රම්පේ කරපිංචා අමුමිරිස් සුදුලූනූ බික් එකක් බැදපු තුන පහ තේ හැදි 2ක් කහ කුඩු තේ හැදි 1/8 බැදපු මිරිස් කුඩු තේ හැදි 1ක් සුදුරු තේ හැදි 1/8 අමුතුනපහ තේ හැදි 1ක් ලුණු තේ හැදි 1/2 ඇල් වතුර පිරිසි කොප්පයක් #breakfast #food #newrecipe #recipe #new #cooking #breakfastideas #breakfastreceipe #dinner #dinnerrecipe #dinneridea #healthyrecipe #healthylife #breakfast recipe in sinhala,#breakfastrecipe #newrecipe #halpitibola #newrecipe #easyriceballs #riceballs