Перейти к содержимому

Buddan Saranan Gachchami (Obe Ragi Mana ) | බුද්ධං සරණං ගච්ඡාමි | With Sinhala Lyrics

හිත නිවී යන ගී | Hitha Niwi Yana Gee

0:00 / 0:00

Buddan Saranan Gachchami (Obe Ragi Mana ) | බුද්ධං සරණං ගච්ඡාමි | With Sinhala Lyrics

18 499 просмотров · 2 года назад
හිත නිවී යන ගී | Hitha Niwi Yana Gee
2,7 тыс. подписчиков
18 499 просмотров · 2 года назад
Lyrics : බුද්ධං.. සරණං.. ගචිඡා..මී.. ධම්මං.. සරණං.. ගචිඡා..මී.. සංඝං.. සරණං.. ගචිඡා..මී.. ඔබෙ රාගී.. මන කැළඹේ දෝ.. [ඕ.. ඔඔඔ ඕ..] ක්ලේසයේ ඕගයේ නෑ වේදෝ... [ඕ.. ඔඔඔ ඕ..] ඔබෙ රාගී මන කැළඹේ දෝ පිවිතුරු හදවත පෑරේ දෝ.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිඡාමී.. මෛත්‍රී කරුණා දූසිත වී.. ක්‍රෝධයේ ඊර්ෂ්‍යා පෝසිත වී.. හිංසා පීඩා දේවි දෝ.. මිනිසා තිරිසන්‌ වේවි දෝ.. ඝෝර විසති නයි පොළොඟුන්‌ වන්‌ මිනිසුන්‌ මිතුරු වෙසින්‌ ඒ නම්.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිඡාමී.. දුක් බරිනී... මිරිකී යාදෝ..[ඕ..ඔ..ඔ..ඔ..] සත්‍යය ලෝකේ වැනසී යාදෝ...[ඕ..ඔ..ඔ..ඕ] නිර්මල පිවිතුරු චරිත ඔබේ.. පවිටෙන්‌ බොරුවෙන්‌ කෙළෙසා දෝ.. අගතිය යුක්තී මාරුතයේ ප්‍රාණ ඔබේ දෙදරා යාදෝ.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිඡාමී.. කාට කියමී.. මගේ.. සෝක අඳෝනා.. ලෝකේ. . තනී.. වුණා.. මේ ලොවේ.. මිනිසා.. හදේ හී.. නිරිදයා.. සංදා.. නිර්දය භාවයේ ලෝ රජ වී දයා ගුණේ වී අන්තර්දාන්‌ මෝහෙන්‌ මත්වීලා මිනිසා.. ආගම හා ධර්මේ කෙළෙසා.. සත්‍ය බලේ බිඳ වළලාදෝ ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිඡාමී.. බුද්ධං.. සරණං.. ගචිඡා..මී.. ප්‍රේමය ලෝකේ.. යාද නැසී.. ප්‍රේමය ලෝකේ යාද නැසී වෛර ගිනී ඇවිලේද දැඩී මාතා ස්නේහේ පාය ඇතී තම පුතු අසිපත පාවි දෝ.. ධරණීතල කම්පා වේදෝ ගගනෝදර ගුගුරා යාදෝ.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. එම විට පවසනු මුවින්‌ ඔබේ.. බුද්ධං සරණං ගච්ඡාමී.. ලෝක පියා.. සිංදේ.. ලොව ජනගේ.. ව්‍යාකූල සිත්‌ හී.. අන්ධකාරේ.. විසිරි.. සෞම්‍ය කිරණ ලෝනාගේ ඒකාලෝකේ.. විය ලෝකේ.. අමා ශාන්තියේ සෙවණැල්ලේ... ජන මන නැහැවූ ප්‍රේම ජලේ මර සටනින්‌ අපරාජිත වූ සුර නර පුද ලැබ පුජීතයේ.. ලෝක සිවංකර මාහිමිගේ ධර්මේ දස දෙස පැතිරෙේවා.. සැම දන තුඩ තුඩ රැව් දේවා.. බුද්ධං සරණං ගච්ඡාමී.. සැම දන තුඩ තුඩ රැව් දේවා.. බුද්ධං සරණං ගච්ඡාමී.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිජාමි.. බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිජාමි... බුද්ධං සරණං ගචිඡාමී.. ධම්මං සරණං ගචිඡාමී.. සංඝං සරණං ගචිජාමි... _______________________________________________ Original Song Credits Title :- Buddan Saranan Gachchami (Obe Ragi Mana) Artist :- Mohideen Baig Music :- Anil Biswas Lyrics :- Karunarathna Abesekara _______________________________________________ All Credits Goes To Original Artists. මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Please Share, Like & Subscribe. Thank you.