පිදුරු හෙවිලි කරපු ගෙවල්😍|අවු.500 ක් පරණ පල්ලි| Harry Potter ගේ ඇත්තම මැජික් ගම බලමු🧙🪄UK travel🇬🇧🇱🇰
Serandib UK
0:00 / 0:00
පිදුරු හෙවිලි කරපු ගෙවල්😍|අවු.500 ක් පරණ පල්ලි| Harry Potter ගේ ඇත්තම මැජික් ගම බලමු🧙🪄UK travel🇬🇧🇱🇰
150 просмотров · 1 день назад
Serandib UK
1,83 тыс. подписчиков
150 просмотров · 1 день назад
සුබ දවසක් යාළුවනේ! Serandib UK වෙතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ එංගලන්තයේ Devon ප්‍රාන්තයේ Dartmoor ජාතික උද්‍යානය අස්සේ හැංගිලා තියන,හරියට සුරංගනා කතාවක වගේ ලස්සන Lustleigh ගම්මානයටයි.🧚♀️
ඔයාලා හැරී පෝටර් රසිකයෙක් නම් මේක අනිවාර්යයෙන් බලන්න ඕනේ වීඩියෝ එකක්!මොකද අලුතෙන් 2027 දි නිකුත් වෙන්න නියමිත Harry Potter TV Series එකේ හැරී පෝටර් උපන් ' Godric's Hollow ' ගම්මානය විදියට රූගත කිරීම් කරලා තියෙන්නේ මෙන්න මේ Lustleigh ගමේ.
අද වීඩියෝ එකෙන් පිදුරු හෙවිලි කරපු ගෙවල්,ඓතිහාසික පල්ලිය,ගමේ පොදු පළතුරු වත්ත,ඇතුලු ගමේ ලස්සන දේවල් පෙන්වනවා.😍
ඉතින් වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් comment කරන්න.වීඩියෝ එක like කරලා යාළුවන්ට බලන්න share කරන්න!අපේ චැනල් එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ එංගලන්තයේ ලස්සන තැන් බලන්න එකතු වෙන්න.❤️
#EnglandVlogSinhala #uksinhala #UKTravelSinhala #LustleighVillageSinhala #sinhalavlog #sinhalatravel #HarryPotterTVSeries #GodricsHollow #ThatchedCottages #srilankanyoutuber #SerandibUK