Kanawiddagala hiking 😧| vlog 3 | කනවිද්දාගල හයිකින් යන්න කලින් අනිවරෙන් බලන්න 😳⛰️🌸
Man Soyanna මං සොයන්නා
0:00 / 0:00
Kanawiddagala hiking 😧| vlog 3 | කනවිද්දාගල හයිකින් යන්න කලින් අනිවරෙන් බලන්න 😳⛰️🌸
331 просмотр · 6 дней назад
Man Soyanna මං සොයන්නා
73 подписчика
331 просмотр · 6 дней назад
කනවිද්දාගල/යහන්ගල/කෙහෙල්පත්දොරුව යන්න ආසාවෙන් ඉන්න අය බලන්නම ඔනි විඩියො එකක්. 😳
මගේ අත්දෑකීම.
1. කඹයක් අනිවාර්යයෙන් අරන් යන්න
2. ලොකු slop තියන්වා නගින්න
3. කූඩැල්ලන් බහුල තැනක්
4. 5km 6km වගේ හයික් එකක්
5. අලි ගැවසෙන ප්රදෙශයක්
6. යන්න forest permission අනිවාර්යයි
7. ගයිඩ් කෙනෙක් අනිවරෙන් ගන්න
8. මානා වලින් වැහුන කදු නිසා දිගට අදින්න
9. වතුර ගන්න. උඩ වතුර නෑ
ඔන්න ඔය දේවල් තමා ප්රදාන වශයෙන්ම දැන ගන්න ඔනි දේවල්. අවදානම් උනත් සුන්දර ගමනාන්තයක් තිය්න්නෙ. ඉතින් ඔයාලත් අනිවරෙන්ම් පුලුවන් උන දවසක යන්න. ☀️⛰️💐
#nature #adventure#hiking#kanaviddagala
Man soyanna .❗️