Перейти к содержимому

Brandigala Camping | A Tea Factory Story 🍃| කදවුරු රාත්‍රිය | තේ කර්මාන්තශාලාවේ කතාව

The Seeker

0:00 / 0:00

Brandigala Camping | A Tea Factory Story 🍃| කදවුරු රාත්‍රිය | තේ කර්මාන්තශාලාවේ කතාව

285 просмотров · 7 дн. назад
The Seeker
105 подписчиков
285 просмотров · 7 дн. назад
බ්‍රැන්ඩිගල කඳු මුදුනේ කඳවුරු රාත්‍රිය | A Night Under the Stars🌌 කඳු, වනාන්තර සහ නිදහස් අහස අතර ගත කළ අමතක නොවන රාත්‍රියක්… ❤️ මේ වීඩියෝවෙන් අපි Brandigala කඳු මුදුනට ගමන් කරමින්, සුන්දර ස්වභාවික පරිසරය විඳිමින්, කඳවුරු බැඳගෙන ගත කළ අපූරු රාත්‍රිය ඔබත් එක්ක බෙදාගන්නවා. 🌿⛰️ කඳු මුදුනේ සිට දකින්න ලැබෙන සුන්දර දර්ශන, hiking එකේ අභියෝග, camping experience එක සහ නිහඬ රාත්‍රියේ අපූරු අත්දැකීම් මේ වීඩියෝව තුළින් දැකගන්න පුළුවන්. තේ දළු නෙළන තැනේ සිට අපි හැමෝම රසවිඳින Ceylon Tea කෝප්පය දක්වා තේ ගමන් කරන ආකාරය ගැන දැනගන්නත්, තේ නිෂ්පාදන ක්‍රියාවලිය දැකබලා ගන්නත් මේක අපූරු අවස්ථාවක් වුණා. 🍃 ❤️ Video එක කැමති නම් Like කරන්න 💬 ඔබේ අදහස Comment කරන්න 🔔 *Subscribe* කරලා ඉදිරි adventures එක්ක එකතු වෙන්න! #Brandigala #camping #mountain #tea #teafactory #travel