පරණ දිරපු බස් එකක් අලුත්ම එකක් කළා! | Driving Simulator Sri Lanka | කළුතර ගියා 🚌🔥
KAVEESHA VIKUM
0:00 / 0:00
පරණ දිරපු බස් එකක් අලුත්ම එකක් කළා! | Driving Simulator Sri Lanka | කළුතර ගියා 🚌🔥
2 252 просмотра · 4 дн. назад
KAVEESHA VIKUM
1,19 тыс. подписчиков
2 252 просмотра · 4 дн. назад
පරණ දිරාපත් වෙච්ච බස් එකක් අරගෙන, ඒක අලුත්වැඩියා කරලා පට්ට ලස්සන අලුත් බස් එකක් හැදුවා! 🚍✨ ඊටපස්සේ ඒ බස් එකේ පළවෙනි ගමන ගියේ අපේ රටේ ප්රසිද්ධ කළුතර විහාරය ධාතු ගර්භය පැත්තට.
මෙම වීඩියෝවෙන් බලාගන්න පුළුවන්:
පරණ බස් එක අලුත්වැඩියා කරපු හැටි
Driving Simulator Sri Lanka ක්රීඩාවේ බස් එකක් වෙනස් කරන ආකාරය
කළුතර විහාරය වෙත කරපු විශේෂ පළමු ගමන
වීඩියෝ එක නරඹලා ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ලයික් කරලා, යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා! තවත් මේ වගේ ගේමින් වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරලා තියාගන්න. ❤️
#DrivingSimulatorSriLanka #BusGame #KalutaraViharaya #SinhalaGaming #GamingSL